ඊයේ වැඩිම ආසාදිතයින් ගම්පහ,කොළඹ,කළුතර දිස්ත්‍රික්කවලින්


ඊයේ දිනය තුළ මෙරටින් වාර්තා වු කොවිඩ් ආසාදිතයින් ගණන 1,548 කි.

ඉන් 33 දෙනෙකු විදෙස්ගතව සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයන්ය.

මෙරටින් වාර්තා අසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් ගණනක් වාර්තා වි ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි.

ඒම සංඛ්‍යාව 336කි.

තවද කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 242 දෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 180 දෙනෙකු හදුනා ගෙන තිබේ.



Recommended Articles