ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග පාදයේ ආබාධයක් හේතුවෙන් අද පැවැත්වෙන තුන්වන එක්දින තරගය සඳහ
Latest News
ඔලිම්පික් උළෙල අද ඇරඹෙයි
2020 ටෝකියෝ ඔලිම්පික් තරගාවලියේ සමාරම්භක උත්සවය අද පස්වරුවේදී පැවැත්වීමට නියමිතව තිබේ.
දුන්න ලැප්ටොප් ෆොටෝ ගත්තාට පස්සේ ආපසු රැගෙන යයි?
වලල්ලාවිට කොට්ඨාස අධ්‍යාපනපන පන කාර් යාලයට අයත් දොඩම්පාපිටිය කනිටු විදුහලේ දරුවන්ට අධ්‍යාපන අමාත්‍යාංශය හා ද
මොඩර්නා එන්නතේ මාත්‍රා දෙකම එකවර ලබාදිම ගැන පරික්ෂණ ඇරඹේ
පේරාදෙණිය ප්‍රදේශයේ සිවු දරු මවකට මොඩර්නා එන්නතේ මාත්‍රා දෙකම එකවර ලබාදීමේ සිදුවීම පිළිබද මේ වන විට පරික්ෂණයක්
නිරෝධායන නීති උල්ලංඝනය කෙරු 152ක් අත්අඩංගුවට
ගතවු පැය 24 තුළ සංචරණ සීමා උල්ලංඝනය කළ පුද්ගලයින් 152 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ලක්ෂ 82කට කොවිඩ් එන්නත් දෙයි
ශ්‍රී ලංකාවේ මේ දක්වා පුද්ගලයන් 8278577ක් වෙත කොවිඩ් එන්නත් ලබාදී අවසන් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.
ලක්ෂ 123ක මත්ද්‍රව්‍ය අත්අඩංගුවට
රුපියල් ලක්ෂ 123කට අධික මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් දෙදෙනෙක් ස්ථාන දෙකකදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක
කතරගම අවසන් පෙරහැර අද
ෙඑතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අද (23) රාත්‍රියේ විථි සංචා
ඉන්දු - ශ්‍රී ලංකා අවසන් එක්දින තරඟය අද
ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වන සහ අවසන් එක්දින තරගය අද පස්වරු 3.00 එය ආරම්භ වෙයි. කෙසේ වෙතත් තරගාවල
බදියුදීන්ගේ බිරිඳගේ සහෝදරයා අත්අඩංගුවට
මෙහෙකාර සේවය නිරතව සිටි තරුණියක් දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ
නිරිතදිග මෝසම් තත්ත්වය සක්‍රීය වෙයි
දිවයින හරහා නිරිතදිග මෝසම් තත්ත්වය සක්‍රීයව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි.
තවත් ප්‍රදේශ 2ක් හුදෙකලා බවින් නිදහස් කෙරෙයි
මාතලේ දිස්ත්‍රික්කයට අයත් ග්‍රාම නිලධාරී වසම් දෙකක් හුදෙකලා බවින් ඉවත් කිරීමට තීරණය කළ බව කොවිඩ් 19 වැළැක්වීමේ ජ
බදියුදින්ගේ බිරිඳ ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේදී දැරියක් පිළිස්සී මියගිය සිද්ධියට අදාළව මන්ත්‍රීවරයාගේ
චීන එන්නත්වල සාර්ථක බව ගැන චීනය යළි සහතික වෙයි
රටවල් 30කට අධික සංඛ්‍යාවක නායකයන්ට චීනය විසින් සංවර්ධනය කරන ලද කොවිඩ්-19 එන්නත් මාත්‍රාවන් ප්‍රසිද්ධියේ ලැබී ඇති බ
දරුවා බිහිකර කොවිඩ් ආසාදනය වූ මව මිය යයි
ඩෙංගු වැළඳී ඉන් සුවය ලැබීමෙන් පසු කොරෝනා ආසාදනය වූ ගැබිනි කාන්තාවක් සිය දරුවා බිහිකිරීමෙන් අනතුරුව කරාපිටිය රෝ
අද සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1,714ක්
අද තවත් කොරෝනා ආසාදිතයන් 586 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඒ අනුව අද දින
ආසාදන වැඩිවී එන්නත් ප්‍රමාද නිසා මොරිසන් සමාව අයදියි
වසංගතය මැඬපැවැත්වීම සහ මරණ දහසකට වඩා අඩු කිරීම සඳහා ඔස්ට්‍රේලියාව ලබා ඇති සාර්ථකත්වය සම්බන්ධයෙන් මෑතක් වනතුරුම
ණය ශ්‍රේණිගත කිරීමේ ආයතතන තුළ විශ්වාසය ගොඩනගන්න
ආයෝජකයන්, ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන මෙන්ම ව්‍යාපරික ප්‍රජාව තුළ ආර්ථිකය නගා සිටුවීමේ වැඩපිළිවෙළ පිළිබඳව විශ්වාස
කොවිඩ් මරණ 42ක්
අද (22) දිනය තුළ කොවිඩ් මරණ 42ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
දුර්වල ප්‍රතිශක්තියක් පවතීනම් 3 වැනි මාත්‍රාවක් සලකා බලයි
එච්.අයි.වී-ඒඩ්ස්, පිළිකා සහ අවයව බද්ධ කිරීම් හෝ ස්වයං ප්‍රතිශක්තිකරණ රෝග ඇති පුද්ගලයන් මෙම කණ්ඩායමට ඇතුළත් වේ. එම
මාර්ග සංවර්ධන කටයුතු සඳහා නව කොන්ත්‍රාත්කරුවන් යොදාගැනිමේ අවධානය
මාර්ග සංවර්ධන කටයුතු වලදී වඩාත් කඩිනමින් එම සංවර්ධන කටයුතු සිදු කිරීම සඳහා නව කොන්ත්‍රාත්කරුවන් හදුනාගෙන ඔවුන්
නිරෝධායන නීති උල්ලංඝනය කරන විවාහ උත්සව ගැන නීතිමය පියවර
විවාහ මංගල උත්සව පරික්ෂා කර සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකර නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කටයුතු කරන ස්ථානවලට නීතිමය පි
එන්නත් ජාතිකවාදයට විරුද්ධ වන්න යැයි චීනය ඉල්ලා සිටියි
එන්නත් ජාතිකවාදයට සහ දේශපාලන වෛරසයට ඒකාබද්ධව විරුද්ධ වන ලෙසත් චීන රාජ්‍ය මන්ත්‍රී සහ විදේශ ඇමති වැන්ග් යී පෘතුග
මේ සාකච්ජාව ක්‍රීඩාගාරයේ සිදුකළ යුතු දෙයක්
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැති දෙවැනි එක්දින තරගයෙන් අනතුරුව ශ්‍රී ලංකා පුහුණුකරු මිකී ආතර් හා නායක දසුන් ශා
කොරෝනා ආසාදිතයන් 1,128ක්
අද දැනට කොරෝනා ආසාදිතයන් 1,128 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
කෝප වූ ඉන්දීය ගොවීහු පාර්ලිමේන්තුව වට කරති
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ රජයට එරෙහිව දීර්ඝ කාලයක් තිස්සේ පැවති ගොවි විරෝධතාවයේදී දස දහස් ගණනක් ගොවීන් මාස
බදියුදින්ගේ නිවසේ දැරියක් මියයාම ගැන පුළුල් විමර්ශන
රිෂාඩ් බදියුදීන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටියදී බාල වයස්කාර දැරියක් පිළිස්සී
නව තානාපතිවරයෙක් හා මහා කොමසාරිස්වරයෙක් අක්තපත්‍ර භාරදෙති
ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි නව තානාපතිවරයෙක් සහ මහ කොමසාරිස්වරයෙක් අද (22) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනා
ඔන්ලයින් වර්ජනය තවදුරටත්
වැටුප් විෂමතා ඉවත්කිරීම සහ කොතලාවල ආරක්ෂක පනත අහෝසි කරන ලෙස රජයට බලකරමින් ගුරු විදුහල්පතිවරු ආරම්භ කළ ඔන්ලයින්
මධ්‍යම පළාතේ සමස්ත කෝවිඩ් ආසාදිත සංඛ්‍යාව 30,547ක්
මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 30,547 ක් දක්වා ඉහළ ගොස

