එමිරේට්ස් ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර ගුවන් ගමන් අරඹයි


එමිරේට්ස් ගුවන් සේවය ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර, ගුවන් සේවා ලබන පළවනදා සිට යළි ආරම්භ කරන බව නිවේදනය කර සිටියි. කොළඹ සහ මාලේ අතර සැප්තැම්බර් පළවනදා සිට දිනපතා ක්‍රියාත්මක වන මෙම ගුවන් සේවය, ඩුබායි සහ මාලේ අතර මෙන්ම, කොළඹ සිට ඩුබායි හරහා මාලේ දක්වා ක්‍රියාත්මක ගුවන් සේවාවන්හි දිගුවක් වනු ඇත.

 



Recommended Articles