ඇෆ්ගනිස්ථානයේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් 18 දෙනෙකු දිවයිනට


ඇෆ්ගනිස්ථානයේ ගැටුම් හමුවේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් 18 දෙනෙකු ඊයේ (24) රාත්‍රීයේ දිවයිනට පැමිණ ඇති බව කටාර් රාජ්‍යයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කර තිබේ.



Recommended Articles