වසර 20කට ආසන්න සටනකින් පසු ඇෆ්ගනිස්ථානය තුළ ඇතිකර දමා යන අවුලසහග තත්ත්වය තුළ පමණක් තම රට ප්‍රයෝජනවත් යැයි ඇමෙරිකා
Latest News
මරණ වැඩිවෙලා - රජය බිහිරි වෙලා
ශ්‍රී ලංකාවේ දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව 150 සීමාව ඉක්මවා යමින් මරණවල සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරමින් පවතින බව රජරට
එක් ආසාදිතයෙක් නිසා කැන්බරා අඟුළු දමයි
වසරකට පමණ පසුව ඔස්ට්‍රේලියාවේ කැන්බරා නුවරින් කොවිඩ් ආසාදිතයෙක් වාර්තා වීමත් සමග සතියක කාලයකට කැන්බරා නුවර වසා
ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර හෙට
මහනුවර ඇසල පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර හෙට රාත්‍රියේ විථි සංචාරය කිරිමට නියමිතව තිබේ.
කාබුල් ඇමෙරිකානුවන් බේරා ගැනීමට සෙබලු 3000ක් යවයි
තලේබාන් සංවිධානය පරාජය කිරීමට ඇෆ්ගන් ආරක්ෂක අංශ සමත්වෙනු ඇතැයි ඇමෙරිකාව තබා තිබූ බලපොරොත්තු සුනුවිසුණු වෙමින්
දෛනික මරණ සංඛ්‍යාව 150 ඉක්මවයි - මරණ 156ක්
ඊයේ (11) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 156 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි. දිනක් තුළ මෙර
වාහන ආදායම් බලපත්‍ර ගැන බස්නාහිර තීරණය දකුණත් ගනියි
දකුණු පළාතේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුළ ස්ථාපිතව ඇති ආදායම් බලපත්‍ර නිකුත් කරන අංශයන් එළැඹෙන 16 දා සිට 9/15
ඩෙල්ටා නිසා සිඩ්නි අගුලු දැමීම් තවත් දැඩි කිරීමට යයි
ඔස්ට්‍රේලියාවේ ජාතික කැබිනට් මණ්ඩලය රැස්වීමට නියමිත අතර, වයස අවුරුදු 16ට වැඩි ඔස්ට්‍රේලියානුවන්ගෙන් 25%ක් පමණක් ත
කැලණි ගඟේ ජල මට්ටම ඉහළට
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශ වලට (12) දින සිට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග මස්කෙලිය මවුස්සාකැලේ ජලාශයේ වාන් ද
PCR සහ රැපිඩ් පරීක්ෂණ ගාස්තු සඳහා මිල නියම කරමින් ගැසට් නිවේදනයක්
පෞද්ගලික අංශයේ රෝහල්වලින් සිදු කරන PCR සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ ගාස්තු සඳහා උපරිම මිලක් නියම කරමින් ගැසට් නිවේද
ගර්භිණී කතුන් එන්නත් කිරීම ඇමෙරිකාව තුළ අනුමත වෙයි
ගබ්සාවීමේ අවදානමක් නොපෙන්වූ නව විශ්ලේෂණයක් මත පදනම්ව ගර්භිණී කාන්තාවන්ට කොවිඩ්-19 එන්නත ලබාදිය යුතු බව එක්සත් ජන
දුම්රිය ස්ථානාධිපතිවරුන් අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක
අද මධ්‍යම රාත්‍රී 12.00 සිට හෙට (13) මධ්‍යම රාත්‍රී 12.00 දක්වා සේවයෙන් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට දු
දිස්ත්‍රික්ක තුනකට නායයෑමේ අනතුරු ඇඟවිම්
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් දිස්ත්‍රික්ක තුනක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත්කර තිබෙනවා.
ඇමති රමේෂ්ගේ නිවසට ගෑස් සොයා ගිය ලැනරෝල්
අනතුරුව ඔහු පිටව යාමට සරසෙනවාත් සමගම “එන්න මහන්සි ඇතිනේ අපි තේ එකක් බොමු” යැයි රැස්ව සිටි පිරිස පැවසීය. “නෑ....මම බො
වෙළෙදපලේ ගෑස් හා කිරිපිටි හිඟයක් ඇතිවන්නේ නෑ
වෙළඳපොළ තුළ ඉදිරියේදී ගෑස් සහ කිරිපිටි හිඟයක් ඇති නොවන බවත් ලිට්රෝ ගෑස් සිලින්ඩරයක් පවතින මිලටම අලෙවි කෙරෙන බව
යුද හමුදාව ජංගම එන්නත්කරණ වැඩසටහන අරඹයි
යුද හමුදාව විසින් දිවයිනපුරා ක්‍රියාත්මක කරන ලද ජාතික එන්නත්කරණ වැඩසටහනට නව ප්‍රවිෂ්ඨයක් එක්කරමින් බස්නාහිර ප
වවුනියාව රෝහලින් මතුවු කොවිඩ් පොකුර
වවුනියාව මහ රෝහලේ වෛද්‍යවරු දෙදෙනෙකු, හෙදියන් හතර දෙනෙකු සහ ආරක්ෂක අංශ සාමාජිකයින් නව දෙනෙකු ඇතුලුව පුද්ගලයින් 8
රියැදුරු බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කෙරෙයි
රියැදුරු බලපත්‍රවල වලංගු කාලය ලබන දෙසැම්බර් මස 31 වැනිදා දක්වා දීර්ඝ කළ බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුග
ගැබිනි මවුවරුන් 700කට කොවිඩ්
කොරෝනා වෛරසයේ ශීඝ්‍ර ව්‍යාප්තියත් සමග කොරෝනා වෛරසය ආසාදනය වූ ගැබිනි මවුවරුන් හත්සියයක් මේ වන විට රෝහල්ගතව ප්
කොවිඩ් නිසා නාරහේන්පිට හා වේරහැර කාර්යාල සඳුදා සිට වැසේ
සේවකයන් කිහිපදෙනෙකු කොවිඩ් ආසාදනයවීම හේතුවෙන් නාරහේන්පිට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලය සහ වේරහැර කාර්
ඊයේ වැඩිම කොවිඩ් ආසාදිතයින් කොළඹ දිස්ත්‍රික්කයෙන්
ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයන් 2,987 දෙනෙකු හදුනාගෙන ඇති බවද සෞඛ්‍ය අංශ සදහන් කළා.
ලිට්රෝ ගෑස් මිල වෙනස් වන්නේ නැහැ
ලාෆ් ගෑස් මිල ඉහළ දැමූවද ලිට්රෝ ගෑස් දැනට පවතින මිලටම අලෙවි කරන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසා සිටියි.
තෙල් සංස්ථාව ගෑස් අලෙවියට
ලංකා ඛනිජ තෙල් සංස්ථාව දැනට ශ්‍රී ලංකාවේ එල්.පී. ගෑස් අවශ්‍යතාවයෙන් 5%ක පමණ ප්‍රමාණයක් නිෂ්පාදනය කරන අතර ලිට්රෝ ග
Star Party Sri Lanka තරගාවලිය Online හරහා
Star Party|Sri Lanka තරඟාවලිය 2021 වසරේද 18 වැනි වරටත් මාර්ගගත ආකාරයට පැවැත්වීමට කටයුතු කරන බව තරගාවලියේ සංවිධායකයෝ පවසති.
ලංගම බසයක් පෙරළී 24කට තුවාල
යාපනය මාණිප්පායි පොලිස් වසමේ කල්ලුණ්ඩායි ප්‍රදේශයේදී අද (12) උදෑසන ලංගම බස්රථයක් පෙරළී යාම හේතුවෙන් 24 දෙනෙකු තුවා
ගම්පහ දිස්ත්‍රික්කයේ පැය 24ක් තුළ ආසාදිතයින් 1827ක්
ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් අද (12) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල 1827 දෙනෙකු හමුව ඇති බවත් මින් 233 දෙන
රිජ්වේ රෝහලෙන් විශේෂ ඉල්ලීමක්
අස්ථි බිදීයාම්, කැපීම් සහ වෙනත් අනතුරුවලට ළමුන් ලක්වීම වළක්වා ගත හැකිනම් ඒ සඳහා වැය කරන කාලය සහ සම්පත් ද COVID දරුවන්
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් ජනතාවට ඉල්ලිමක්
නුවරඑලිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දඹගොල්ල ගමේ පදිංචි හීන්මැණිකා යන අයගේ නිවසට ආපදා කළම
ලාෆ් ගෑස් මිල ඉහල යයි
ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 363කින් ඉහල දැමීමට පාරිභෝගික කටියුතු අධිකාරිය විසින් අවසරය ලබාදී තිබේ. ඒ අනුව කිල
අගෙෝස්තු 17 දා සිට 20 තෙක් පාර්ලිිමේන්තුව රැස්වෙයි
විවිධ හේතූන් නිසා පාර්ලිමේන්තුවේදී ඇසීමට නොහැකි වූ දැනට පවතින වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න 68 ක් සදහා සැප්

