උ.පෙළ-ශිෂ්‍යත්ව විභාග සඳහා අයදුම්පත් භාර ගැනීමේ කාලය දීර්ඝ නොකරයි


මෙවර උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග සඳහා අයදුම්පත් භාර ගැනීමට දී තිබූ කාලය අදින් අවසන් වෙයි. අයදුම්පත් භාර ගැනීමේ කාලය දීර්ඝ නොකරන බව​ට විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කර සිටියි.

උසස් පෙල විභාග අයදුම්පත්වලින් 92% ක් මේ වනවිට විභාග දෙපාර්තමේන්තුවට ලැබී ඇති බව ද ඔහු සදහන් කර සිටියේය.

ගුරු – වෘත්ති සංගම් පවසන්නේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන් වන තෙක් විභාග අයදුම්පත්‍ර යොමු කිරීම සම්බන්ධයෙන් කටයුතු නොකරන බව​ටයි.



Recommended Articles