වරිපනම් ගෙවිමේදි අය කල සේවා ගාස්තුව ඉවතට


මාර්ගගත ක්‍රමය ඔස්සේ වරිපනම් බදු ගෙවිමේදි කොළඹ මහ නගර සභාව විසින් බදු ගෙවන්නන්ගෙන් අය කළ සේවා ගාස්තුව ඉවත් කර තිබේ.

නාගරික කොමසාරිස් නීතිඥ රෝෂිණි දිසානායක සඳහන් කළේ බදු ගෙවිමේදි වරිපනම් බදු පමණක් ගෙවිම ප්‍රමාණවත් බවයි.

මිට පෙර අය කළ සේවා ගාස්තුව මහනගර සභාව විසින් ගෙවනු ලබන බව ඇය කියා සිටියේය.



Recommended Articles