යම් යම් සීමාවන් යටතේ ඉදිරි සතියේදී රට විවෘත වෙයි


යම් යම් සීමාවන් යටතේ ඉදිරි සතියේදී රට විවෘත කිරීමට හැකියාවක් ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසා සිටියි.

එම සීමාවන් සිකුරාදා දිනයේ දැනුම් දීමට හැකිවනු ඇති බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.



Recommended Articles