ළමයින්ට කොවිඩ් එන්නත්කරණ වයස් සිමාව ගැන තිරණයක් අද


එන්නත්කරණ ලක් කරන ළමයින්ගේ වයස් සිමාව සම්බන්ධයෙන් තිරණය කෙරෙන සාකච්ජාවක් අද පැවැත්විමට නියමිතය.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කලේ පාසල් විවෘත කිරිම කේන්ද්‍ර කර ගනිමින් අදාළ සාකච්ජාව පැවැත්වෙන බවයි.



Recommended Articles