අද (13) දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 184දී කොවිඩ් මර්දන එන්නත්කරණ කටයුතු සිදුකෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසා සිටිය
Latest News
යළි දිවයිනට පැමිණි යොහානිට උණුසුම් පිළිගැනිමක්
ඉන්දීය ජනතාව ශ්‍රී ලංකාව ගැන දැනගෙන සිටියත් , සිංහල භාෂාවක් තියෙනවා කියලා දන්නෙ නැති නිසා , ඒ ජනතාව අහපු නැති භාභා
ශ්රීලනිපය යළි කැඩිමේ කුමන්ත්‍රණයක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යළි දුර්වල කර කෑළිවලට කඩන්න අද නොයෙකුත් කුමන්ත්‍රණ ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා නි
චීනය සහ ලාඕසය සම්බන්ධවූ නව අන්තර් දුම්රිය මාර්ගයක්
දෙසැම්බර් මාසයේදී දුම්රිය ගමනාගමනය ආරම්භ කිරීමට නියමිත සෘජු ප්‍රවාහන මාර්ගය නගර දෙක අතර ගමන් කාලය දිනකට වඩා අඩු
ජපානයට ගිය ලංකාවේ පොල්
ශ්‍රී ලංකාවේ සමාගම් 11 ක පුළුල් පරාසයක පොල් ආශ්රිත අපනයන නිෂ්පාදන මෙම ප්‍රදර්ශන කුටිය තුළින් විදහා දැක්විණි. මෙම
දේශිය ව්‍යාපාර ශක්තිමත් කරන්නැයි දේශිය ව්‍යාපාර සුරැකිමේ සංවිධානයෙන් ඉල්ලිමක්
දේශීය ව්‍යාපාර ශක්තිමත් කිරීමේ රජයේ වැඩපිළිවෙළට සහාය දීමට දේශීය ව්‍යාපාර සුරැකීමේ සංවිධානයේ සාමාජිකයින් පනස්
එන්නත්කරණය මැද සිඩ්නි සීමා තවදුරටත් ලිහිල් වේවි
එන්න්තකරණය 80%කට ළඟාවූ විට සිල්ලර වෙළඳසැල්, මත්පැන්හල් සහ ව්‍යායාම ශාලා සඳහා පැමිණෙන සේවාදායකයන් වැඩි කරගැනීමට අ
හෙට සුදානම්ව සිටි වෛද්‍ය වර්ජනය අත්හරි
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (13) දිනයේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ වෘත්තිය ක්‍රියාමාර්ගය තාවකාලිකව
මැතිව්ස් යළි සූදානම්
පෞද්ගලික හේතු මත ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් සඳහා පසුගි මාස කිහිපයේදී එක්නොවූ ශ්‍රී ලංකා හිටපු නායක ඇන්ජලෝ මැතිව
ලෝක ආර්ථිකයේ 2021 වසර සියයට 5.9 වර්ධනයක් - IMF
ලොව දෙවැනි විශාලතම ආර්ථිකය වන චීනය මේ වසරේදී 8%ක වර්ධනයක් පෙන්නුම් කරන බවත්, ඇමෙරිකාව සඳහා ජූලි මාසයේ සිදුකළ 7%ක වර්
බස්නාහිර පළාතේ ආදායම් බලපත්‍ර නිකුතුව සති දෙකකට අත්හිටුවයි
පරිගණක පද්ධතියේ බිඳ වැටීමක් නිසා බස්නාහිර පළාතේ ආදායම් බලපත්‍ර නිකුත් කිරීම හෙට සිට මෙම මස 26 වැනිදා දක්වා අත්හි
කොවිඩ් නිසා භාණ්ඩාගාරයට මුදල් ලැබීම සීමා වෙලා
වැටුප් විෂමතා ඉවත් කරන්නැයි ඉල්ලා පැවති අරගලයට විසඳුමක් ලෙස අදියර දෙකකින් වැටුප් වැඩිකිරීමට රජය එකඟතාව පළ කරන බ
G20 අමාත්‍යවරු සාධාරණ එන්නත් බෙදාහැරීමකට යයි
දකුණු ඉතාලියේ සොරෙන්ටෝ හි පැවති හමුවකින් පසු සම්මත කරගත් ඔවුන්ගේ අවසන් ප්‍රකාශය බහුපාර්ශ්විකවාදය නැවත පැමිණීම
ඇවිදින මංතීරුවක් නිසා පොරපිටියක් වූ නාවලපිටිය
නාවලපිටිය ජයතිලක ක්‍රිඩාංගණයේ ඉදි වන ඇවිදින මංතිරුවක් සම්බන්ධයෙන් සොයා බැලිමට අද (12) දින ක්‍රිඩාංගණය වෙත පැමිණි
මහ කන්නයේ වි ගොවින්ට කාබනික පොහොර බෙදා දිම හෙට
මෙවර මහ කන්නයේ වී ගොවීන් සඳහා අවශ්‍ය කාබනික පොහොර බෙදාහැරීමේ වැඩපිළිවෙල හෙට අම්පාර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරී
ඔස්ට්‍රියාවේ හිටපු චාන්සලර්ට එරෙහි පරීක්ෂණ තවදුරටත්
ඔහුගේ කණ්ඩායමට එරෙහි පරීක්ෂණ තවදුරටත් ඉදිරියට යමින් මත විමසුම් පර්යේෂිකාවක අත්අඩංගුවට ගැනීම මහත් ආන්දෝලනයක් ඇ
මහේල ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පුහුණු වීම් අරඹයි
2021 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක ලෙස පත් කෙර
රට තුළ සාගතයක් ඇති වෙන්න ඉඩ තබන්නේ නෑ
රට තුළ කිසිම ආකාරයකින් සාගතයක් ඇති වීමට ඉඩ නොතබන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.
බඩු මිල වැඩි බව පිලිගන්නවා,ඒ ගැන කණ්ගාටුවෙනවා
රටේ බඩු මිල ඉහල ගොස් ඇති බව පිළිගන්නා බවත් ඒ සම්බන්ධයෙන් කණ්ගාටුවෙන බවත් වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් ප
ලබන සතියේ පාර්ලිමේන්තුව දින දෙකකට පමණක් සීමා වෙයි
ලබන සතියේ පාර්ලිමේන්තුව 21 සහ 22 යන දිනවලදී රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක පවසා සිටියි.
ගුරු සංගම්වල තීරණය හෙට
ගුරු විදුහල්පති සංගම් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අතර අද දහවල් ආරම්භ වූ සාකච්ඡාව අවසන් වූ බව එම සංගම් පවසයි.
20 වනදා දිවයින පුරා මත්පැන් අලෙවි සැල් වැසෙයි
2021 ඔක්තෝබර් මස 20 වනදා දිවයින පුරා මත්පැන් අලෙවි සැල් වසා තැබිය යුතු බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා පවසා සිටියි.
සුදුලූණූ වංචාවට අදාළව අත්අඩංගුවට ගත් සිව්දෙනා රිමාන්ඩ්
ලක් සතොසේ සිදු වූ සුදුලූණූ වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සිව්දෙනා ලබන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට
මඩකලපුව ගුවන් තොටුපළෙන් සංචාරකයන්ට විනෝදාත්මක ගුවන් ගමන්
මඩකලපුව ගුවන් තොටුපොළින් දෙස් විදෙස් සංචාරකයන් සඳහා විනෝදාත්මක ගුවන ්ගමන් (Joy Rides) අරඹයි. සංචාරක ඇමති ප්‍රසන්න රණතු
රොෂාන්ගෙන් මෛත්‍රීට ප්‍රහාරයක්
“ගොවියාට වෙච්ච දැවැන්තම ඛේදවාචකය වූයේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කාලේ. එතුමා පොහොර සහනාධාරය කප්පාදු කලා. වී අලෙව
අයවැය ඡන්ද විමසීම දෙසැම්බර් 10
අයවැය තෙවැනි වර කියැවීමේ ඡන්ද විමදීම 2021 දෙසැම්බර් මස 10 දා පස්වරු 5.00ට පැවැත්වීමට නියමිතය. මුදල් අමාත්‍ය බැසිල් රාජප
කෝටි 02ක සිගරැට් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය II හි නිලධාරීන් කණ්ඩායමක් විසින් 2021.10.11 වන දින කැළණිය පොලිස් වසමේ ගෝ
ශ්‍රී ලංකාවේ සයිබර් ආරක්ෂණය සඳහා පනත් කෙටුම්පත් දෙකක්
ශ්‍රී ලංකාවේ සයිබර් ආරක්ෂණය සඳහා පනත් කෙටුම්පත් දෙකක් සම්පාදනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
ලංකා ලූනු වලට හොඳ මිලක්
දේශීය ලොකුලූනු කිලෝවක් සඳහා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ දී රුපියල් එක්සිය පනහක ඉහළ මිලක් ලැබී තිබෙන බවත් ඉදිරි ස
පෞද්ගලික අංශ සේවකයින්ගේ විශ්‍රාම යෑමේ වයස 60 කරයි
පෞද්ගලික අංශවල රැකියා කරන පුද්ගලයින්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස සංශෝදනයට අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිර

