බස් ගාස්තු ඉහළ දැමීම සඳහා කිසිඳු අදහසක් නොමැති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසා සිටියි.
Latest News
ඉන්දීය යුදහමුදා මාණ්ඩලික ප්‍රධානි අද දිවයිනට
ඉන්දීය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් මනෝජ් මුකුන්ද් නාරාවන දින පහක නිල සංචාරයක් සඳහා අද (12දා) ශ්‍රී ලංකා
අද එන්නත්කරණය සිදු කරන මධ්‍යස්ථාන
අද (12) දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 169දී කොවිඩ් මර්දන එන්නත්කරණ කටයුතු සිදුකෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසා සිටිය
ගුරු ගැටලුවට අගමැති සමඟ විශේෂ සාකච්ජාවක් අද
ගුරු – විදුහල්පති වැටුප් විෂමතාව ඇතුළු ඉල්ලීම් සම්බන්ධයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමඟ ඊයේ (11 දා) අරලියගහ මන්
ගලේවෙලදි තියුණු ආයුධයකින් පහරදි පුද්ගලයෙකු ඝාතනය කෙරේ
ගලේවෙල පොලිස් වසමේ දඹවටවන 1 කලාවැව ගලේවෙල ප්‍රදේශයේදි තියුණු ආයුධයකින් පහර දි සිදු කළ මනුෂ්‍ය ඝාතනයක් පිළිබද වා
ලබන වසර මැද වන විට රට දැවැන්ත ආහාර අර්බුදයක
වත්මන් ආණ්ඩුවට රට පාලනය කිරීම සඳහා නිසි දර්ශනයක්, වැඩපිළිවෙලක් නොමැති කම නිසා මේ වනවිට රට දැවැන්ත අර්බුදයකට තල්ල
WHO අනුමත සියලු එන්නත් තෙවැනි මාත්‍රාවට දොර ඇරේ
චීනයේ සීනොෆාම් සහ සීනොවැක් එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති වයස අවුරුදු 60 සහ ඊට වැඩි පුද්ගලයින්ට තුන්වැනි මාත්‍රා
සුදුලූනු වංචාවට සතොසේ තවත් 4ක් අත්අඩංගුවට
සතොස සුදුලූනු වංචාවට සම්බන්ධ තවත් සැකකරුවන් 4ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම ස
ජනතාවගේ අපේක්ෂාවන් සමඟ සෙල්ලම් කිරිමට අපිට අයිතියක් නෑ
ගෙවි ගිය වසර දෙක තුළ ආණ්ඩුවෙන් සිදුවු අඩුපාඩු වැරදි හා නොවිය යුතුව තිබු දේවල් නිවැරදිව තේරුම් ගනිමින් නිවරැදි තක
ශීත සෘතුවේ ඇමෙරිකාවේ කොවිඩ් ගැන යළි බියක්
’’සීතල කාලගුණය, මිනිසුන් ගෘහස්ථව දේවල් කිරීම, රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානයෙහි මාර්ගෝපදේශයන්ට අනුකූලව ඔවු
එන්නත් මාත්‍රා මිලියන 240ක් කල් ඉකුත්වීමේ අවධානමක
සංවර්ධිත රටවල් වැඩි වශයෙන් කොවිඩ් එන්නත් ගබඩා කර තබා ගැනීම හරහා මිලියන ගණනක එන්නත් තොගයක් සංවර්ධනය වෙමින් පවතින
නෝර්වේහි අතුරුදන් වූ මල්ලවපොර උප සභාපති ගැන විමර්ශනයක්
2021 ජ්‍යෙෂ්ඨ මල්ලවපොර ලෝක ශූරතා තරගාවලියට සහභාගීවීමට පසුගියදා දිවයිනෙන් පිටත්ව ගොස් තරග සංචාරය අතරතුර දී නෝර්වේ
උතුරු කොරියානු නායකයා ඇමෙරිකාවට චෝදනා කරයි
’’අපි යුද්ධය ගැන කිසිවෙකු සමග සාකච්ඡා කරන්නේ නැහැ. ඒ වෙනුවට ජාතික ස්වෛරීභාවය ආරක්ෂා කිරීම සඳහා යුද්ධ වළක්වාලීම ව
ජනතා විශ්වාසය යළි ගොඩනගා ගන්නා ආකරය ගැන ඇමති විමල්ගේ අදහස
රජය අතින් සිදු වී ඇති අඩුපාඩු හා සිදු නොකළ යුතුව තිබූ දේවල් හඳුනාගනිමින් ක්‍රියා කළහොත් කඩවී ඇති ජනතා විශ්වාසය ඉ
ලොව සංචාරය කළ හැකි හොඳම රටවල් 05ට ලංකාවත්
ලොව සංචාරය කළ හැකි හොදම රටවල් 20න් මුල් 05 අතරට ශ්‍රී ලංකාවත් එක්ව ඇති බව සංචාරක අමාත්‍යාංශය පවසයි. Conde Nast Traveler සගරාව විස
ආණ්ඩුව කළු කඩයක් වගේ
අද ආණ්ඩුව හරියට කළු කඩයක් වගේ. රටේ ආර්ථිකය ගොඩගන්න ආණ්ඩුවට බැහැ. පළපුරුද්දක්, හැකියාවක්, දක්ෂතාවයක් නැති නායකයෙක
පූටින්, මර්කල්, මැක්රොන් දුරකථන සාකච්ඡාවකට
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින්, ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කල් සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් ද
කොවිඩ් අවදානම අඩුවි රට සාමාන්‍ය තත්ත්වයට එන්න දශක ගණනාවක් යාවි
තවමත් රට කොවිඩ් අවදානමෙන් මිදි නැතැයි සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.
එන්නත් ලැබූ සංචාරකයන් සඳහා තායිලන්තය විවෘත වේ
බ්‍රිතාන්‍යය, ඇමෙරිකා එක්සත් ජනපදය, චීනය, ජර්මනිය සහ සිංගප්පූරුව යන රටවල් 10ක් අඩු අවදානම් රටවල් ලෙස තායිලන්තය සලක
බස් ගාස්තු වැඩි කිරිමේ අදහසක් නෑ
බස් ගාස්තු ඉහළ දැමීමක් සිදු කරන්නේ නැති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.
වැස්ස නිසා හැඩවුණ කඳුකරය
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග මවුස්සාකැලේ, කැනියොන් , ලක්ෂපාන යන ජලාශ වල වාන
මහබැංකු බැඳුම්කර නඩුව කැඳවිමට දින නියම කරයි
මහ බැංකු බැදුම්කර නඩුව ලබන 25 වනදා යළි කැදවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළේය.
සෞඛ්‍ය ක්ෂේත්රයේ පවතිනුයේ සාමූහික වගකීමක්
බොහෝ ක්ෂේත්රයන්ට වඩා සෞඛ්‍ය ක්ෂේත්රය තුළ පවතිනුයේ සාමූහික වගකීම් පදනම් කරගනිමින් ඉටු කෙරෙන කාර්යභාරයක් බව ස
අසාද් සාලිගේ පෙත්සම විභාගයට ගැනිමට ශ්‍රේෂ්ඨාධිකරණය තිරණය කරයි
බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා විසින් ගොනුකරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්
උතුරු පළාත් ආණ්ඩුකාර ධූරයට ජීවන් ත්‍යාගරාජා පත් කෙරේ
උතුරු පළාත් ආණ්ඩුකාර ධූරයට මැතිවරණ කොමිසමේ හිටපු සාමාජික ජීවන් ත්‍යාගරාජා මහතා පත් කර තිබේ.
අගමැති - ගුරු වෘත්තීය සමිති නියෝජිත පිරිසක් අතර හමුවක්
අගමැති මහින්ද රාජපක්ෂ මහතා, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හා නාරාහේන්පිට අභයාරාමාධිපති, බස්නාහිර පළාත්
කොළඹ - යාපනය ගුවන් ගමන් යළි ඇරඹීමට යයි
කොවිඩ් වසංගතය හේතුවෙන් අත්හිට වු කොළඹ - යාපනය ගුවන් ගමන් යළි අරඹන්න යැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා බළධාරී
රටේ ප්‍රශ්නවලට විසඳුම් සෙවිමට 19 බලාත්මක කළ යුතුයි
රටේ පවතින ප්‍රශ්න වලට විසඳුම් සෙවීම සඳහා 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කර ප
ලංකාවට ආපු ඇමෙරිකා සංචාරකයා පැය 05 කින් ආපසු යෑම ගැන පරීක්ෂණයක්
මෙරටට පැමිණි ඇමෙරිකානු ජාතික සංචාරකයෙකු අපහසුතාවට පත්ව ආපසු යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ෂණයක් සිදු ක
පාන් ගෙඩියක මිලත් ඉහළට
අද මධ්‍යම රාත්‍රීයේ සිට පාන් ගෙඩියක මිල රුපියල් 5 කින් වැඩි කිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

