ආණ්ඩුව තවත් ගැසට්ටුවක් රිවස් කරයි


රසායනික පොහොර, කෘමිනාෂක, වල් නාෂක ආනනය සඳහා පෞද්ගලික අංශයට අද සිට යළිත් අවසර ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසා සිටියි.

මීට පෙර නිකුත් කර තිබූ ඊට අදාළ ගැසට් නිවේදනයද අවලංගු කළ බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටියි.

දැන් පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර සිටියේය.



Recommended Articles