පාසල් ළමුන් ඇතුළු පුද්ගලයන් 6 දෙනෙකුට මරු කැඳවූ කිංනියාහි කුරුංඤ්ඤකේනි පාලම් පාරුවේ හිමිකරු ඇතුළු තිදෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගනෙ තිබේ.
මෙසේ අත්අඩංගුවට ගත් පිරිස අතර පාලම් පාරුවේ ක්‍රියාකරුවන් දෙදෙනාද වන බව පොලීසිය පවසයි.