කොවිඩ් ආසාදිත කුඩා දරුවන් සංඛ්‍යාවේ වර්ධනයක්


කොවිඩ් ආසාදිත කුඩා දරුවන් සංඛ්‍යාවේ වර්ධනයක් පෙන්නුම් කරන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා පවසා සිටියි.

ඉදිරියේදී තවදුරටත් රෝගීන් වැඩි වුවහොත් නැවත පාසල් වසා දැමීමක් දක්වා යන්න හැකියාව ඇති බවයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා වැඩිදුරටත් සඳහන් කර සිටියි.



Recommended Articles