සෞඛ්‍ය වෘත්තීය සමිති 15ක් අද සිට සංකේත වැඩවර්ජනයක


ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් හෙද පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා ඇතුළු වෛද්‍ය නොවන වෘත්තීය සමිති 15ක් ඒකාබද්ධව අද (24) සිට සංකේත වැඩවර්ජනයක නිරතවීමට තීරණය කර තිබේ.

අද පෙරවරු 7.00 සිට දින දෙකක් ඔවුන් සංකේත වැඩවර්ජනයක නිරතවන බවයි රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය සඳහන් කර සිටියි.



Recommended Articles