කොළඹට උදෑසන පිවිසෙන වාහන තදබදය හේතුවෙන් පීඩාවට පත්වන ජනතාව වෙත කඩිනමින් සහන සැලසීම උදෙසා අතිගරු ජනාධිපතිගේ උප
Latest News
ප්‍රියන්ත ඝාතනය සම්බන්ධයෙන් කර්මාන්තශාලාවේ 345 දෙනෙකු අත්අඩංගුවට
පාකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයේ සියාල්කොට්හිදී සිදු වූ අමානුෂික පහරදීමකින් ශ්‍රී ලාංකික ඇගලුම් කර්මාන්තශාලා ක
නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීමට දින නියම කරයි
2022 වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම ජනවාරි මස 11 වනදා පැවැත්වීමට අද (09) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී
පුහුණු ශ්‍රමිකයක් ජපානයට ගෙන්වා ගැනීමට උනන්දුවන බවට සහතිකයක්
ශ්‍රී ලංකාවෙන් පුහුණු ශ්‍රමිකයන් ගෙන්වා ගැනීමට ජපාන රජය උනන්දුවන බව ශ්‍රී ලංකාවේ නව ජපාන තානාපති ලෙස පසුගියදා ව
උර්දු භාෂාවෙන් ලියා තිබුණ දේ ප්‍රියන්ත දැනගෙන සිටියේ නෑ - මලික්
කර්මාන්ත පරිශ්‍රයේ උර්දු භාෂාවෙන් ලියා අලවා තිබූ පෝස්ටර් වල තිබුණ දේ පිළිබඳව පාකිස්තානයේදී කෘර ලෙස ඝාතනයට ලක්ව
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතුයි
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරකරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ යුතු බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපා
කැළණි ගඟ අපවිත්‍ර කරන ස්ථාන 1374ක්
සීතාවක සිට පෑලියගොඩ දක්වා ප්‍රදේශය තුළ කැළණි ගඟ අපවිත්‍ර කරන ස්ථාන 1374ක් හඳුනාගෙන තිබෙනවා යැයි පරිසර අමාත්‍ය මහි
දුම්රිය ස්ථානාධිපතිවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණය වීමට සැරසෙයි
ගැටලු කිහිපයක් සඳහා නිසි විසදුම් ලබා නොදීම හේතුවෙන් ඉදිරියේ දැවැන්ත වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතීර්ණය වීමට ශ්
Kandy Warriors කණ්ඩායමෙන් ප්‍රධාන වෙනස්කම් දෙකක්
ප්‍රධාන විදෙස් ක්‍රීඩකයින් දෙදෙනෙකුට කණ්ඩායමෙන් ඉවත් වීමට සිදු වීම හේතුවෙන් Kandy Warriors කණ්ඩායම විසින් සිය සංචිතයට ප
ජාත්‍යන්තර පොලීසියේ රතු වරෙන්තුකාරිනියක ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට
ජාත්‍යන්තර පොලීසියේ පොලිසියේ රතු වරෙන්තු ලබා සිටි , ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත , බ්‍රසීල ජාතික තරුණියක
පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිලිමේ ශුරතාවලියේදි ශ්‍රී ලංකාවට රන් පදක්කමක්
පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිලිමේ ශුරතාවලියේදි ශ්‍රී ලංකාව අද රන් පදක්කමක් දිනාගැනීමට සමත් විය.
LPL ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ Galle Gladiators කණ්ඩායමට
තරග 7ක් අවසානයේ LPL තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට Galle Gladiators කණ්ඩායම සමත්වී ඇත.
බිත්තරයක මිල රුපියල් තිහකට ආසන්න වෙයි
මේ වන විට බිත්තර සිල්ලර මිල රුපියල් 30කට ආසන්න වී ඇති බවත් බිත්තර තොග මිල රු. 27ට වඩා ඉහළ ගොස් ඇති බවත් සමස්ත ලංකා බිත්
කරන්නාගොඩට ලොකු පුටුවක්
වයඹ පළාත් නව ආණ්ඩුකාර වශයෙන් අද්මිරල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා පත්කළ බව ජනපති ප්‍රකාශක කිංග්ස්ලි රත්නා
දේශීය වෛද්‍ය ක්‍රමය විදේශ විනිමය ඉපැයීමේ ප්‍රධාන ක්ෂේත්රයක් ලෙස හඳුනා ගනියි
දේශීය සහ ආයුරේවේද වෛද්‍ය ක්‍රමයට වර්තමානයේ ඉතා ඉහළ ඉල්ලුමක් පවතින බැවින් එය ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ඉපැයීමේ ප
ලබන වසරේදී ලංකාවට ණය වාරික ගෙවා ගැනීමට නොහැකි වෙයිද?
ලබන වසරේදී ශ්‍රී ලංකාවට ගෙවීමට ඇති ණය වාරික ගෙවා ගැනීමට නොහැකි වනු ඇතැයි විශේෂඥයෝ අනතුරු අඟවා ඇති බව හිටපු කථානා
පළාත් පාලන ඡන්දය සඳහා සූදානම් වීම ආරම්භ කරයි
පළාත් පාලන ආයතනවල නිල කාලය 2022 මාර්තු 20 අවසන් වීමට නියමිත නිසා, ප්‍රාදේශීය සභා, නගර සභා, මහා නගර සභා ඡන්ද සඳහා මැතිවරණ
රනිල්ගේ පෙත්සමක් ලබන වසරේදී විභාගයට
දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම වළකාලන්නයි ඉල්ලමින් හිටපු අග
ශ්‍රී ලංකන් සෙරෙන්ඩිවා විවේකාගාරය විවෘත කරයි
කටුනායක ගුවන් තොටුපළ , ශ්‍රී ලංකන් ’’ සෙරෙන්ඩිවා ’’ විවේකාගාරය , මාස 11 ක් ප්‍රතිසංස්කරණ කටයුතු සදහා වසා තිබීමෙන් ප
මත්තල මගී හා භාණ්ඩ මෙහෙයුම් වර්ධනය වෙයි
මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ විදේශීය සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කෙරේ. ඒ සඳහා ජාත්‍යන්තර ගුවන් සමාගම් මෙන
එක රටක් එක නීතියක් බලකායේ සභාපති හිමි අධිකරණයෙන් දඬුවම් ලැබූවෙක්
එක රටක් එක නීතියක් සඳහා වන කාර්ය සාධක බලකායේ සභාපති ලෙස අධිකරණයට අපහාස කර දඬුවම් ලබමින් සිටියදී ජනාධිපති පොදු සම
අයවැය පරදන්න පොහොට්ටුවේ මන්ත්‍රීවරුත් එක්වෙති
අය වැය ලේඛනයට විරුද්ධව ඡන්ද 11ක්ද පක්ෂව ඡන්ද 06ක්ද ලැබුණු අතර එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරුන් පස් දෙනෙක්ද ශ්‍රි
මෙරට නිල සංචිත හා වත්කම් ප්‍රමාණය හෙළිකරයි
මෙරට නිල සංචිත හා වත්කම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 1,587ක් ලෙස මෙම වසරේ නොවැම්බර් මාසය වන විට පැවතුන බවත් එයින්
අයිස් ගිලීමෙන් මියගිය පුද්ගලයාට කොරෝනා
පිලියන්දල පොලිසිය මගින් කරදියාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අයිස් මත්ද්‍රව්‍ය අඩංගු කුඩා පාර්සල
සීවින් සමාගම ශ්‍රී ලංකාවට නඩු දමයි
චීනයේ සිට කාබනික පොහොර ශ්‍රී ලංකාවට එවූ චින්ඩාවේ සීවින් බයෝටෙක් සමාගම ශ්‍රී ලංකාවට එරෙහිව නඩු පැවැරීමට තීරණය කර
ලිට්රෝ අමුතු සෙල්ලමක?
බගවන්තලාව ප්‍රදේශයේ කාන්තාවක් අද (09දා) උදෑසන මිල දි ගත් රතු පැහැති ලේබලය සහිත ලිට්රෝ ගෑස් සිලින්ඩරය නිවසට රැගෙන
ඔමික්‍රෝන් ශ්‍රී ලංකාව සහ යුරෝපය ඇතුළු රටවල සීඝ්‍ර ව්‍යාප්තියක් සිදු නොවනු ඇත
ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ශ්‍රී ලංකාව සහ යුරෝපය ඇතුළු රටවල සීඝ්‍ර ව්‍යාප්තියක් සිදුනොවනු ඇති බවට ශ්‍රී ජයවර්
පළමු ආරක්ෂක වළල්ලේ 1768කට උසස්වීම්
ශ්‍රී ලංකා නාවික හමුදාව සිය 71 වන සංවත්සරය අද (2021 දෙසැම්බර් 09) අභිමානවත්ව සමරයි. ඊට සමගාමීව නාවික හමුදාධිපති, වයිස්
වැඳල කියන්නේ ’’මම පොර’’ සීන් එකේ ඉඳල රට බංකොලොත් කරන්න එපා
මේක කියන්නේ බය කරන්න නෙවෙයි. අනාගත අනතුර හඳුනාගෙන ඒකෙන් ගැලවෙන්න පිළියම් හොයන්න. මේ යන විදිහට මුකුත් නොකළොත් ලබන
ඉන්දීය එක්දින නායකත්වයත් රෝහිත් ෂර්මාට
ඉන්දීය එක්දින හා 20-20 කණ්ඩායමේ නිත්‍ය නායකයා ලෙස රෝහිත් ෂර්මා පත් කළ බව එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි.

