නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීමට දින නියම කරයි


2022 වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම ජනවාරි මස 11 වනදා පැවැත්වීමට අද (09) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී, තීරණය කර ඇති බව සභානායක දිනේෂ් ගුණවර්ධන පවසා සිටියි.



Recommended Articles