කරන්නාගොඩට ලොකු පුටුවක්


වයඹ පළාත් නව ආණ්ඩුකාර වශයෙන් අද්මිරල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා පත්කළ බව ජනපති ප්‍රකාශක කිංග්ස්ලි රත්නායක මහතා නිවේදනය කරයි.

වයඹ පළාත් හිටපු ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා අභාවප්‍රාප්ත වීම හේතුවෙන් එම ආණ්ඩුකාර ධුරය හිස්ව පැවැතියේය.



Recommended Articles