උප්පැන්න සහතිකය නිකුත් කරන විට එහි වෙනසක් සිදු කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
Latest News
මේජර් ජෙනරල් විකුම් ලියනගේ යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ධුරයට
මේජර් ජෙනරල් එච්.එල්.වී.එම්. ලියනගේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 59 වන මාණ්ඩලික ප්‍රධානි ධූරයට පත් කර ඇත.
යුගදනවි ගිවිසුම මේ සතියෙත් කැබිනට් මණ්ඩලයට නොඑයි
යුගදනවි බලාගාරයේ කොටස්වලින් සියයට 40ක් ඇමෙරිකාවේ නිව් ෆෝට්‍රස් ආයතනයට ආයෝජනය කිරීමට අවස්ථාව ලබාදීම පිළිබඳ ගිවි
රනිල් අගමැතිද ? - ප්‍රශ්නයට පිළිතුර රජය මගහරියි
2022 වසරේදී ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යධුරය රනිල් වික්‍රමසිංහ මහතාට හෝ බැසිල් රාජපක්ෂ මහතාට ලබාදීමට සූදානමක් ඇත්දැ
පොහොර ගැටලුව චීනය සමග සබඳතාවලට ගැටලුවක් නෙමෙයි
චීනයේ පොහොර සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටලු කාරී තත්වය ශ්‍රී ලංකාව හා චීනය අතර පවතින රාජ්යත්රාන්තික සබඳතාවට ගැට
ගෑස් ගැටලුව පිළිබඳ වගකීම රජය භාර ගන්නවා
මෑත කාලීනව ගෑස් සිලින්ඩර ආශ්‍රිතව ඇති වූ ගැටලු පිළිබඳව රජයක් ලෙස වගකීම භාර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියව
ප්‍රියන්ත කුමාරගේ පවුලේ සුබ සාධනයට ලක්ෂ 25ක්
පාකිස්තානයේදී කෘර ලෙස ඝාතනය කළ ශ්‍රි ලංකාවේ ප්‍රියන්ත කුමාර මහගේ පවුලේ සුබ සාධන කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 2
සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ කටයුතු අද සිට යළි ඇරඹෙයි
දින 22 කට පසුව සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ කටයුතු අද සිට යළි ආරම්භ කරයි. ඉකුත් නොවැම්බර් මස 15 වනදා සිට මෙරට විදෙස් ස
ප්‍රියන්ත දියවඩන ඝාතනයේ ප්‍රධාන සැකකරුවෙක් අත්අඩංගුවට
ශ්‍රී ලංකාවේ ප්‍රියන්ත දියවඩන මහතා කෘර ලෙස පාකිස්තානයේදී මරා දැමීමේ සිදුවීමට සම්බන්ධව පංජාබ් පොලීසිය සොයමින් ස
යුගදනවි ගිවිසුම වසර 2ක් යනතුරු හෙළි කරන්න බෑ
යුගදනවි විදුලි බලාගාරයේ සියයට 40ක කොටස් ඇමෙරිකාවේ නිව් ෆෝට්‍රස් සමාගමට විකිණීම සම්බන්ධයෙන් වූ ගිවිසුමේ අන්තර්ග
රාජා කොල්ලුරේ අභාවප්‍රාප්ත වෙයි
කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ අභාවප්‍රාප්ත වී තිබේ.
සහනදායී ලෙස සතොස හරහා ජනතාවට සහල් ඇතුළු ආහාර ද්‍රව්‍ය
උත්සව සමයේදී සහනදායී ලෙස සතොස හරහා ජනතාවට සහල් ඇතුළු ආහාර ද්‍රව්‍ය ලබාදීමට කටයුතු කරන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගු
දිස්ත්‍රික්ක කිහිපයකට ගිගුරුම් සහිත වැසි
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී ස්ථාන ස්ව
චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය පවත්වන නව විද්‍යා දේශනය
චීනයේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටින කාර්ය මණ්ඩලය එලැඹෙන බ්‍රහස්පතින්දා (09දා) බීජිං වේලාවෙන් පස්වරු 3:40ට පෘථිවියේ
කොළඹ කණ්ඩායමට කඩුලු 4ක ජයක්
ගාල්ල ග්ලැඩියේටරස් කණ්ඩායම හා කොළඹ ස්ටාරස් කණ්ඩායම අතර පැවැති තරගයෙන් කඩුලු 4ක ජයක් වාර්තා කිරීමට කොළඹ ස්ටාර්ස
Colombo Stars කණ්ඩායමට ලකුණු 117ක ඉලක්කයක්
LPL තරගාවලියේ තෙවන තරගය ලෙස අද Galle Gladiators කණ්ඩායම හා Colombo Stars කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් Galle Gladiators ක
තව රටවල් රැසක ඔමික්‍රෝන් ප්‍රභේදය ආශ්‍රිත ආසාදිතයන්
දකුණු ආසියාවේ නේපාලය ඔමික්‍රෝන් ප්‍රභේදයේ පළමු අවස්ථා දෙක හඳුනා ගෙන ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය සඳුදා ප්‍රකා
ප්‍රියන්ත ඝාතනය පාකිස්තාන ආරක්ෂක ඇමති සාධාරණීකරණය කරයි?
’’ එම අවස්ථාවේදී හැගීම්බර වූ තරුණයන් කළ දෙයක්. ඉස්ලාම් ආගම ප්‍රහාරයට ලක් වූ බවට තරුණයන්ට හැඟෙන විට ඔවුන් එය ආරක්ෂ
ඔමික්‍රෝන් කෝවිඩ්-19 අවසන් ප්‍රභේදය නොවෙයි
ඔමික්‍රෝන් ප්‍රභේදය, කෝවිඩ්-19 අවසන් ප්‍රභේදය වන බවට සමාජ මාධ්‍ය තුළ පැතිර යන ප්‍රකාශ සම්පූර්ණයෙන් අසත්‍ය වන බවට ක
ජර්මානු නව රජය සඳහා ඇමතිවරුන් ප්‍රකාශ කෙරෙයි
ජර්මනයේ හිටපු චාන්සලර් ඇන්ජෙලා මර්කල් විශ්‍රාම යෑමත් සමග ඡන්යෙන් තේරීපත්වූ නව චාන්සලර්වරයාගේ නව කැබිනට් මණ්ඩල
ගෑස් ගැටලුවට හේතු දෙකක්
පසුගිය දිනවල සිදුවූ ගෘහස්ත ගෑස් සිලින්ඩර ආශ්‍රිත ගැටලුවලට ප්‍රධාන හේතු දෙකක් ඒ පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පත්
කාසියේ වාසිය Galle Gladiators කණ්ඩායමට
LPL තරඟාවලියේ තෙවන තරගය ලෙස අද Galle Gladiators කණ්ඩායම හා Colombo Stars කණ්ඩායම අතර පැවැත්වෙයි.
නිව්යෝක්හි පුද්ගලික ව්‍යාපාර සඳහා එන්නත් අනිවාර්ය කරයි
නව නීතිවලට අනුව දෙසැම්බර් 27 සිට බලපැවැත්වෙන පරිදි නිව්යෝක් නගරයේ සේවා යෝජකයන්ට ඔවුන්ගේ සේවකයින් සඳහා කොවිඩ්-19 එන
Dambulla Giants කණ්ඩායමට ලකුණු 20ක ජයක්
LPL තරගාවලියේ දෙවන තරගය ලෙස අද Dambulla Giants කණ්ඩායම හා Kandy Warriors කණ්ඩායම අතර පැවැත්වූ තරගයෙන් ලකුණු 20ක ජයක් ලැබීමට Dambulla Giants කණ්ඩා
Colombo Stars නායකත්වය ධනංජය ද සිල්වාට
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග නිමා වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී මුහුණ දුන් ආබාධය මෙතෙක් සම්පූර්ණයෙන් සු
හමුදා ඉරාකයෙන් ඉවත් කර ගැනීම ගැන බ්‍රිතාන්‍ය සාකච්ඡා
ඉරාකයේ එක්සත් ජනපදය ප්‍රමුඛ සභාග හමුදාවන්ගේ සටන් භූමිකාව අවසන් කිරීම ගැන ඉරාක අගමැති මුස්තෆා අල්-කදිමි සහ බ්‍රි
ප්‍රියන්ත කුමාර ඝාතනය පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා
පාකිස්ථානයේ දී අන්තවාදීන් විසින් ප්‍රියන්ත කුමාර දියවඩන මහතා මිලේච්ඡ ලෙස ඝාතනය කිරීම දැඩි පිළිකුලෙන් යුතුව හෙළ
පූටින් හා මෝදි නවදිල්ලියේදී ද්විපාර්ශ්වික සාකච්ඡා අරඹති
රුසියාව සහ ඉන්දියාව අවබෝධතා ගිවිසුම් 28කට සහ වසර 10ක ආරක්ෂක සහයෝගීතා ගිවිසුමකට අත්සන් තැබූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා
ප්‍රියන්ත කුමාර මහතාගේ මළසිරුර කටුනායක ගුවන් තොටුපළට
පාකිස්තානයේ , සියල්කොට් ප්‍රදේශයේ ඇගලුම් කර්මාන්තශාලාවක සේවය කරමින් සිටියදී , ඉකුත් 12/03 වැනි සිකුරාදා පහර දී මරා ,
Kandy Warriors කණ්ඩායමට ලකුණු 191ක ඉලක්කයක්
LPL තරගාවලියේ දෙවන තරගය ලෙස අද Dambulla Giants කණ්ඩායම හා Kandy Warriors කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් Dambulla Giants ක

