මහල් නිවාස සංකීර්ණයකින් බිමට වැටුන දරුවා මරුට


බම්බලපිටියේ පිහිටි මහල් නිවාස සංකීර්ණයකින් බිමට වැටී  ඇති දරුවෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.

ඊයේ (28දා) සිදුවූ මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 15ක් වන දරුවෙකි.

දරුවා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කරන විටත් ජීවිතක්ෂයට පත්ව සිටි බව පොලිසිය කියයි.



Recommended Articles