ලසන්ත අලගියවන්නත් පොසිටිව් By .. // 2022 ජන 29 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. ඔහුට ඇතිවූ අසනීප තත්ත්වයකින් අනතුරුව කරන ලද පරීක්ෂණයකදී ඔහු මෙසේ කොවිඩ් ආසාදිත බවට තහවුරු ව තිබේ. Facebook Twitter Google+ Recommended Articles