කුමාර වෙල්ගමත් ආසාදිතයි - ආසාදිත මන්ත්‍රී ගණන 45යි


පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කොවිඩ් ආසාදිත වී තිබේ. අද දිනයේදී ඔහු කළ පී.සී.ආර්. පරීක්ෂණයේදි මේ බව තහවුරු වී තිබේ.

කුමාර වෙල්ගම මහතාත් සමගින් මේ වන විට කොවිඩ් ආසාදිතව ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 45ක් දක්වා ඉහළ ගොස් තිබේ.



Recommended Articles