යහපාලන ආණ්ඩුව සමයේ නිවාස අමාත්‍යාංශයේ මුදල් වංචාවක් සිදු වූ බවට සජිත් ප්‍රේමදාස මහතාට චෝදනා එල්ල කරන බවත් වැරැද
Latest News
කථානායකවරයා ආණ්ඩුවට පක්ෂපාතීව කටයුතු කළ බවට චෝදනාවක්
පාර්ලිමේන්තුවේ ඇතිවූ ප්රශ්නය සම්බන්දයෙන් පක්ෂනායක රැස්වීමේදී කථානායකවරයා ආණ්ඩුවට පක්ෂපාතීව කටයුතු කළ බවත් ඒ
කාසියේ වාසිය Dambulla Giants කණ්ඩායමට
LPL තරඟාවලියේ දෙවන තරගය ලෙස අද Dambulla Giants කණ්ඩායම හා Kandy Warriors කණ්ඩායම අතර පැවැත්වෙයි.
2024 වර්ෂය වන විට නිවාස 71,110ක්
ග්‍රාමීය අඩු ආදායම් ලාභීන්ගේ නිවාස ගැටලුව විසඳීම සඳහා 2024 වර්ෂය වන විට නිවාස 71,110ක් ඉදිකිරීමට පියවර ගන්නා බව නාගරික
ලිට්රෝ ගෑස් සමාගමේ නව ගෑස් සිලින්ඩර වෙළෙඳපොළට
පාරිභෝගික කටයුතු අධිකාරියේ මාර්ගෝපදේශයන්ට යටත්ව ලිට්රෝ ගෑස් සමාගම නව ගෑස් සිලින්ඩර වෙළෙඳපොළට නිකුත් කිරීමට ප
අනුර කුමාර - මහින්දානන්ද පාර්ලිමේන්තුවේ පැටලෙති
විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ නොමැති බවට පණිවිඩයක් රටට ලබා දීමට අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පාර
බැඳුම්කර නඩුවේ චෝදනා 11කින් රවී නිදහස් වෙයි
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ බැඳුම්කර වෙන්දේසියක දී රුපියල් බිලියන 15 ක බැඳුම්කර සම්බන්ධයෙන් සාපරාධී විශ්ව
මුලතිව් මුහුදේ අතුරුදහන් වූ තිදෙනාගේම සිරුරු හමුවෙයි
මුලතිව් මුහුදේ දිය නෑමට ගොස් ඊයේ දින සවස අතුරුදහන්වූ තරුනයින් තිදෙනාගෙම සිරුරු අද (06) දහවල් වන විට සොයාගත් බව මුලත
සජබ මන්ත්‍රීවරුන්ට ප්රචන්ඩත්වය දියත් කරන්නට කටයුතු කරලා තිබෙනවා
මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයාට ඇමති වරු මෙන්ම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු ගණනාවක් පාර්ලිමේන්තුව තුල ශාරීරික හානි
සජබ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව ඉදිරියේ විරෝධතාවයක
සමගි ජන බලවේගයේ මන්ත්‍රීවුරුන් පාර්ලිමේන්තු සභා ගර්භයට පිවිසීමෙන් වැලකී සිටීමට තීරණය කර තිබේ.
පාර්ලිමේන්තුවේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය ගැන සෙවීමට කමිටුවක්
පසුගියදා පාර්ලිමේන්තුවේදී ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවීමට කථානායකවරයා තීරණය කර ති
නිල්ලඹ ජලාශයේ දියනෑමට ගිය තිදෙනෙනෙ දියේ ගිලී මියයයි
පේරාදෙණිය පොලිස් වසමේ නිල්අඹ ජලාශ වේල්ල ආසන්නයේ මහවැලි ගඟේ දිය නෑමට ගිය පුද්ගලයන් පස් දෙනකු අතරෙන් වයස අවුරුදු 02
LPL ආරක්ෂා කරන්න ICC දූෂණ විරෝධී ඒකකය එයි
මේ වන විට ක්‍රියාත්මක ලංකා ප්‍රිමියර් ලීග විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ද
කෙසෙල්වත්තේ පවාස් ඝාතනයට 4ක් අත්අඩංගුවට
කෙසෙල්වත්ත පොලිස් වසමේදී පසුගිය 04 දා රාත්රියේදී තියුණු ආයුධවලින් පහරදී කෙසෙල්වතේ පවාස් ඝාතනය කිරීමේ සිදුවීම ස
LPL සත්කාරක දායකත්වයට ඩඩ්ලි එයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලංකා ප්‍රිමියර් ලීග තරගාවලියේ සත්කාර දායකත්වය තමන්ට හිමිවූ බව අර
ප්‍රියන්තව බේරා ගැනීමට උත්සාහ කළ මලික්ට පාකිස්තාන ඉහළම සම්මානයක්
පාකිස්තානයේදී කෘර ලෙස ඝාතනයට ලක්වූ ශ්‍රී ලංකාවේ ප්‍රියන්ත දියවඩන බේරා ගැනීමට උත්සාහ කළ පාකිස්තාන ජාතික මලික් අ
අදත් ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි
බස්නාහිර, සබරගමුව,මධ්‍යම, වයඹ, ඌව සහ දකුණු පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහි
රු.240කට ඩොලර් ගන්න රු.කෝටි 7,200ක් තියෙන්නෙ කාගේ ගිණුම්වලද?
රු.240කට නිල නොලත් ආකාරයෙන් ඩොලර් මිලදී ගැනීමට රු.කෝටි 7,200ක පමණ මුදලක් පවතින්නේ කවරෙකුගේ ගිණුම්වලද යන්න සහ මෙවැනි මු
චීනයේ යැංසි ගංගාවට උඩින් මතු වූ සැබෑ ’’ස්පයිඩර් මෙන්’’
සීත සෘතුවේ දැඩි සීතලද නොතකා දිනපතා පැය 6ක් ඔවුන් නොනවත්වා මෙම ඉදිකිරීම් සිදුකරන අතර, මේ නිසාම මෙම කාර්මික පිරිස ’’
භානුකගේ ගාලු කණ්ඩායමට ලකුණු 54ක ජයක්
ලංකා ප්‍රිමියර් ලීග විස්සයි20 තරගාවලිය ආරම්භ කරමින් ගාලු ග්ලැඩියේටර්ස් කණ්ඩායම හා ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අතර පැ
සිංහරාජයට ආපු අමුත්තා
ශ්‍රී ලංකාවෙන් මෙතෙක් කිසිම දිනක දැක නැති සංචාරක පක්ෂියකු සිංහරාජය ආශ්රිත මෝනින් සයිඩ් ප්‍රදේශයෙන් වාර්තා වූ
ඔමික්‍රෝන් ඇමෙරිකා මුහුණ දෙන නවතම අභියෝගයලු
දෙසැම්බර් පළමු සතිය තුළ, එක්සත් ජනපදයේ ඔමික්‍රෝන් කොරෝනා වෛරස ප්‍රභේදයේ අනාවරණය වූ අවස්ථා වැඩි වීමක් දක්නට ලැබෙ
Jaffna කණ්ඩායමට ලකුණු 165ක ඉලක්කයක්
LPL තරගාවලියේ පළමු තරගය ලෙස අද Galle Gladiators කණ්ඩායම හා Jaffna Kings කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් Galle Gladiators ක
ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිත කාන්තාව නිරෝධායනයට
මෙරට තුළ හඳුනාගත් කෝවිඩ්-19 ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිත කාන්තාව නිරෝධායනයට යොමුකිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්
ජාවා හි සෙමේරු ගිනිකන්ද ආසන්න මුදාගැනීම් තවමත්
අඩි 40,000කට වැඩි උසකින් අහසේ අළු රැඳී තිබෙන ආකාරය දක්නට ලැබුණු අතර, ප්‍රදේශයට ධාරානිපාත වර්ෂාවත් ඇදහැලෙන අවස්ථාවේද
දරුවන් පස්දෙනා පොල්වත්තක තනිකර දමා මව පලා ගිහින්
අඹකඩවර ප්‍රදේශයේ ළඳු කැලෑ සහිත විශාල පොල් ඉඩමක අවුරුදු 02 සිට අවුරුදු 12 දක්වා වයසැති දරුවන් පස්දෙනෙකු අතරමංකර 38 හැ
ෆයිසර් එන්නත් තොගයක් කටුනායක ගුවන් තොටුපළට
ශ්‍රී ලංකාවේ එන්නත්කරණය සදහා ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාව විසින් මිළදී ගත් ’’ ෆයිසර් ’’ එන්නත් මාත්‍රා 13,43,160 ක් 12/05
හිටපු නෙදර්ලන්ත රැජින බියට්‍රික්ස් ආසාදිත වෙලා
83 හැවිරිදි හිටපු රැජින මෘදු උණ ගතියක් ගැන පැවසීමෙන් කිරීමෙන් පසු කොවිඩ්-19 පරීක්ෂාවට ලක් විය. ඇය දැන් නිවසේ හුදකලා
සජබ මන්ත්‍රීන් පාර්ලිමේන්තු එනවාද නැද්ද? තීරණය හෙට
සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගි වන්නේද නැද්ද යන තීරණය හෙට (06දා) කථානායක මහින්ද යාපා
කාසියේ වාසිය Jaffna Kings කණ්ඩායමට
LPL තරඟාවලියේ පළමු තරඟය ලෙස අද Galle Gladiators කණ්ඩායම හා Jaffna Kings කණ්ඩායම අතර පැවැත්වෙයි.

