උතුර, උතුරුමැද, නැගෙනහිර හා ඌව පළාත්වලටත් මාතලේ හා නුවරඑළිය දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ව
Latest News
දූෂණ චෝදනා සමග සිරගතවූ ද. කොරියා ජනපතිට නිදහස
කෙසේ වෙතත් හිටපු ජනාධිපතිනී පාර්ක් ග්වෙන්-හයි වෙත රජයේ ආරක්ෂාව සපයනු ලබන නමුත් විශ්‍රාමික ජනාධිපතිවරුන් සහ පෞ
ජාත්‍යන්තර සංවිධාන උදව් කළේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල කැපවීම නිසයි
කොවිඩ් ව්‍යසනයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු බොහෝ ජාත්‍යන්තර සංවිධාන මෙරටට සහයෝගය ලබා දෙනු ලැබුවේ මෙරට සෞඛ්‍ය ක
ලකුණු 147 ආරක්ෂා කරගත් ශ්‍රී ලංකා කණ්ඩායම ආසියනු කුසලාන අවසන් තරගයට
පාකිස්තාන අවුරුදු 19න් පහළ කණ්ඩායම ලකුණු 22කින් පරාජයට පත්කරමින් අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය
ඉතාලියේ දෛනික ආසාදන ප්‍රථම වරට 100,000 ඉක්මවයි
වසංගතය ආරම්භයේ සිට වාර්තා වී ඇති මිලියන 6කට ආසන්න ආසාදිතයන් සංඛ්‍යාවෙන් බ්‍රහස්පතින්දා දෛනික ආසාදිතයන් සංඛ්‍යා
සාරා ලංකාවෙන් යයි
තනි එන්ජින් ගුවන් යානයකින් ලොව වටා සංචාරය කරමින් ලෝක වාර්තාවක් තැබීමට සැරෙසන බෙල්ජියම් ජාතික ළාබාලතම ගුවන් නිය
මීරිගම - කුරුණෑගල අධිවේගය ජන 15දා විවෘත කරයි
මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වන මාර්ග කොටස එළැඹෙන ජනවාරි 15 දා ජනතා අයිතියට පත්කරන බව මහා මාර්
පකිස්ථාන බෝම්බ පිපිරීමක් - ජීවිත හානි වාර්තා වෙයි
ක්වෙටා හි ජින්නා ප්‍රදේශයේ රජයේ විද්‍යා විද්‍යාලය අසල රැස්වීමක් අවසන් කර සිසුන් පිරිසක් විද්‍යාල ගොඩනැගිල්ලෙන
ආපනශාලාවෙන් කිරි තේ නවතී
ඉදිරියේදී ආපනශාලාවලින් පාරිභෝගිකයන් සඳහා කිරි තේ ලබා දීම අත්හිටුවීමට තීරණය ළ බව සමස්ථ ලංකා ආපනශාලා හිමියන්ගේ ස
ඔමික්‍රෝන් මඬින්න තුර්කිය ටර්කොවැක් එන්නත ගෙනේ
මාස ගණනාවක් එහි දියත් කිරීම ප්‍රමාද වීමෙන් පසු ටර්කොවැක්ට පසුගිය සතියේ තුර්කි බලධාරීන්ගෙන් හදිසි භාවිතය සඳහා අ
බෙංගාලි තරුණියකට පෙම් බැඳි මුසාරාෆ් සහ බෙනාසීර් නැගෙනහිර වෙන්වීම දුටුසැටි
නැගෙනහිර පාකිස්තානය වෙනම රාජ්‍යයක් ලෙස වෙන් වී යෑම සඳහා බලපෑ ප්‍රධාන සිදුවීම් සහ ඊට විදෙස් රටවල්වලින් ලැබුණු ප්
එන්නත් නීති දැඩි කිරීම ගැන ප්‍රංශයේ විරෝධතා වැඩි වෙයි
පැරිසියේ උතුරේ චම්බ්ලි හි, ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ගේ පාලක LREM පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන පැස්කල
ලක්ෂ දෙකක වටිනාකමින් යුත් ගම්මිරිස් තොගයක් සොරකම් කරයි
හල්දුම්මුල්ල නිකපොත ප්‍රදේශයේදී අද (30) වෙළඳසැලක් බිඳ ගම්බිරිස් තොගයක් පැහැරගෙන ගොස් ඇතැයි හල්දුම්මුල්ල පොලීසිය
පොලිස් දුක්ගැනවිලි විමසීමට පොලීසියෙන් වැඩපිලිවෙලක්
ශ්‍රී ලංකා පොලීසියේ නව පරිපාලන ව්‍යුහය අනුව දුක්ගැනවිලි අධිකාරී කොට්ඨාශය ප්‍රතිව්‍යහගත කිරීම හා ප්‍රදේශීය වශය
අනියම් සැමියාගේ ප්‍රහාරයෙන් කාන්තාවක් ජීවිතක්ෂයට
ආරච්කට්ටුව පොලිස්වසමේ අඩිප්පල- බෝපත්ගම ප්‍රදේශයේ තියුණු ආයුධයකින් සිදුකල පහරදීමකින් කාන්තාවක් මියගොස් ඇගේ සැ
තෙල් නැග්ගාට විදුලි බිල නගින්නේ නැතැයි ඇමතිගෙන් සහතිකයක්
ඉන්ධන මිල ඉහල යාමත් සමග විදුලි බිලද ඉහල යාමක් සිදුනොවන බව විදුලි බල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා සඳහන් කරයි.
ආනයනය නතර කරමින් ජනපති කල හොඳක් ගැන ඇමති කියයි
ජනාධිපතිවරයා විසින් ගෙන යන නිවැරදි වැඩපිලිවෙල අගය කරමින් ජනතාවට නිවැරදි තොරතුලැ ලබා දීමට කටයුතු කරන්නැයි තමා ම
කිරිපිටි මිළ ඉහළ දැමීමට රජයට කිසිවක් කරන්න බෑ
කිරි පිටි මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් රජයට මැදිහත්වීමක් සිදු කිරීමට නොහැකි බව වෙළද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්
පුතා බේරා ගැනීමට ගිය පියා විදුලි සැර වැදී මරුට
විදුලි සැරෙන් තම දරුවා බේරා ගැනීම සඳහා කටයුතු කල පියෙක් මියගොස් ඇතැයි පනාමුර පොලීසිය සඳහන් කරයි.
සපුගස්කන්ද යළිත් වැසෙයි
බොරතෙල් ලබා ගැනීමට ඩොලර් නිකුත් නොකිරීම හේතුවෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළිත් ජනවාරි මස 03 දා සිට වසා තැබීමට ස
රත්නපුර ප්‍රාසභා අයවැයත් පොහොට්ටුව පරදියි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි රත්නපුර ප්‍රාදේශීය සභාවේ අද (30දා) පැවති අයවැයට විරුද්ධව පොදුජන පෙරමුණේ උප ස
දඹුල්ලේ එළවළු මිල පහළට
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට 30 දින එළවළු මිල වෙනත් දිනයන් වලට වඩා අඩු වී ඇතැයි ව්‍යාපාරිකයො පෙන්වාදෙති.
රෝ ලොක්කාගේ ඔත්තුව ඉවතට - මුජීබ් ඇතුළු පවුලම මරුට
තමන්ගේ නැගෙනහිර කරස අහිමි වීම නිසා මුහුණ දුන් කටුක යථාර්ථය විසින් පාකිස්තානයට පාඩම් රාශියක් උගන්වනු ලැබීය. ඉන් ප
ලාෆ් පැරණි සිලින්ඩර භාර ගනියි
ලාෆ් ගෑස් භාවිත කරමින් සිටින පාරිභෝගියන්ගේ පැරණි සිලින්ඩර ආපසු ලබා ගන්නා බව එම සමාගම සඳහන් කරයි. මේ අනුව එහි ගෑස්
චීන ජනපතිගෙන් අගමැති මහින්දට අවුරුදු සුබ පැතුම්
චීන ජනපති ෂී ජින්පින් මහතා හා චීන අග්‍රාමාත්‍ය ලී කෙකියෑන් මහතා නව වසර වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත
රොස් ටේලර් ජාත්‍යන්තර පිටියට සමුදෙයි
නවසීලන්ත සුපිරි ක්‍රිකට් ක්‍රිඩක රොස් ටේලර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබේ. එය ඔහු සිය සමාජ මා
ලක්ෂ 38කට බූස්ටර් එන්නත ලබාදී අවසන්
ශ්‍රී ලංකාවේ කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් වැඩසටහන යටතේ අද (30දා) පෙරවරුව වන විට 3 857 504ක් වෙත බූස්ටර් මාත්‍රාව ලබාදී අ
ස්පා එකේදී වෙන වැඩක් කරලා
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා සැකකාරියන් 06ක් අත්අඩංගුවට ගත් බව පොලිස්
ආනයනික කිරිපිටි මිල ඉහළට
ආනයනික කිරිපිටි මිල අද මධ්‍යම රාත්‍රි යේ සිට ඉහළ නැංවීමට කිරිපිටි ආනයනකරුවන් තීරණය කර තිබේ. මේ අනුව ආනයනික කිරිප
’’කාටවත් කියන්නත් බැරි, දරාගෙන ඉන්නත් බැරි ලොකු දුකක් තිබුණා’’
කරුවලගස්වැව සියඹලෑව ගම්මානයේ 15 හැවිරිදි දැරියක් ඊයේ (29දා) අලුයම නිවස අසළ ළිඳකට පැන සිය දිවි නසාගෙන තිබියදි සොයා ගත

