විරෝධතාවයෙන් පසුව පාර පිරිසිදු කරයි


වත්මන් පාලනයට එරෙහිව මහනුවර පැවැති විරෝධතාවට එක්වූ තරුණ පිරිස් එම විරෝධතා අවසන් වීමත් සමග මාර්ග පිරිසිදු කිරීමට කටයුතු කරන අයුරු දක්නට ලැබෙයි. 

 



Recommended Articles