කුරුණෑගල විරෝධතාවට විශාල ජනතාවක්


වත්මන් ආණ්ඩුවට එරෙහිව කුරුණෑගල ජනතාව කිසිඳු දේශපාල පක්ෂයක සහභාගීත්වයෙන් තොරව පවත්වන විරෝධතාව සඳහා විශාල පිරිසක් එක්ව සිටියි. මේ අතර විශාල පිරිසක් තරුණ්‍ය නියෝජනය කරයි.

 



Recommended Articles