මන්ත්‍රී රොෂාන් රණසිංහගේ දේපළවලට දැඩි හානි


හිටපු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ පොළොන්නරුව, බැඳිවැව ප්‍රදේශයේ පිහිටි නිවසට ඊයේ රාත්‍රියේ විරෝධතාකරුවන් විසින් එල්ල කළ ප්‍රහාරයකින් ගෘහ උපකරණවලට දැඩි හානි සිදුව තිබෙනවා.

රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ නිවසේ ආරක්ෂාවට අද උදෑසන ද යුද හමුදාව සහ පොලිසිය යොදවා තිබුණා



Recommended Articles