ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා යෝජනා කළ පරිදි සර්ව පාක්ෂික අන්තර්වාර රජයකට එක්නොවීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ.
එම පක්ෂයේ සියලුම නායකයන් මෙම තීරණය ගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා සිය ෆේස්බුක් ගිණුමෙන් සඳහන් කරයි.
Leaders of #SJB and alliance partners #TPA & #SLMC decided not to participate in any All party or Interim or National government mechanisms. #lka #manoganesan
— Mano Ganesan (@ManoGanesan) April 4, 2022