හමුදා පාලනයක් සම්බන්ධයෙන් පැතිර යන කථා අසත්‍ය බවත් ශ්‍රි ලංකාවේ හමුදා පාලනයක් ඇතිකිරීම අමාරු කටයුත්තක් බවත් ආර
Latest News
සති දෙකක් තුල රට වෙනස් නොවුනහොත් මහ බැංකු අධිපති ධූරයෙන් ඉවත් වනවා
සති දෙකක් ඇතුලත රටේ තත්ත්වය වෙනස් නොවුනහොත් තමන් මහ බැංකු අධිපති ධූරයෙන් ඉල්ලා අස්වන බව මහ බැංකු අධිපති ආචාර්ය න
ආර්ථිකය ස්ථාවර කරන්න දේශපාලන ස්ථාවරත්වය හදන්න
ආර්ථිකය ස්ථාවර කර ගැනිමට නම් දේශපාලන ස්ථාවරත්වයක් මුලින්ම ඇතිකළ යුතු බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිං
සජිත් අගමැතිකම භාරගන්නවානම් SLFP සහාය දෙයි
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍යධුරය භාර ගන්නේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔහුට සහාය දෙන බව ශ්‍රී ල
මහින්ද ඉන්නේ ත්‍රිකුණාමලය කඳවුරේ
ආරක්ෂාව සම්බන්ධයෙන් සළකා හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර වෙත රැගෙන ගිය බව ආරක්ෂක ලේ
අසල්වැසි ප්‍ර දේශය තවත් ලිබියාවක් කරන්න දෙන්න බෑ - ස්වාමි
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉන්දීය භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් වන ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි තවත් ට්විටර
ඉන්දීය හමුදා ලංකාවට එවන්නෙ නෑ
ඉන්දිය හමුදා ලංකාවට එවන බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.
ජනපති ගියොත් රට භාර ගන්න අනුර සූදානම්
වත්මන් අර්බුද නිමකර රට සාමාන්‍ය තත්වයට පත්කර ගන්නා තෙක් හා මැතිවරණයක් පවත්වන තෙක් රටේ වගකිම භාර ගැනීම සඳහා ජාතික
සහෝදරත්වයේ දෑත දිගුකරන්නැයි සජිත් චීනයෙන් ඉල්ලයි
ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන් මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් අද (11) විපක්ෂ නායක කාර්යා
රට ක්‍රමයෙන් නිවෙයි
ආණ්ඩුවට සම්බන්ධ මැර පිරිස් විසින් ගෝල්ෆේස්හි ගෝඨාගෝගමට පහරදීමත් සමග රට තුළ ඇතිවූ නොසන්සුන්කාරි තත්ත්වය මේ වන බ
ඉන්දිය වැලි කලාකරු ලංකාව වෙනුවෙන් කළ නිර්මාණය
වැලි යොදාගනිමින් නිර්මාණ කරන ඉන්දීය ජාතික සුදර්ශන පට්නායික් ලෝකය පුරා ප්‍රසිද්ධ පුද්ගලයෙකි. සුදර්ශන් ශ්‍රි ලංක
නැවත දැනුම්දෙන තුරු දුම්රිය නෑ
රට පුරා ක්‍රියාත්මක ඇඳිරි නීති තත්ත්වය හා නොසන්සුන්තාව හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු දුම්රිය ධාවනය නොවන බව දුම්
කිසිම දේශපාලඥයෙක් හෝ පවුල්වල සාමාජිකයෙක් ඉන්දියාවට ආවේ නෑ
’’ඇතැම් දේශපාලනඥයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ඉන්දියාවට පලා ගොස් ඇති බවට ඇතැම් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය තුළ වා
ව්‍යාපාරිකයෙකු ඝාතනය කර දේපළ කොල්ලකයි
කැළනිය, පිලපිටිය ප්‍ර දේශයේදී ව්‍යාපාරිකයෙකු ඝාතනය කර ඔහුගේ දේපළ කොල්ල කා ඇතැයි පොලීසිය කියයි. ඊයේ (10දා) අලුයම් කා
එකාමෙන් අත්වැල් බැඳ ගත යුතු කාලය මෙයයි
’’ආර්ථික, සමාජීය සහ දේශපාලන අභියෝග ජය ගැනීම සඳහා සියලු ශ්‍රී ලාංකිකයන් එකා මෙන් අත්වැල් බැඳ ගත යුතු කාලය මෙයයි. වා
ට්‍රම්ප්ව නැවත ට්විටර් වෙත ගෙනඒමට මස්ක් සූදානම්ලු
හිටපු ජනාධිපතිවරයාට ට්විටර් වේදිකාව තහනම් කිරීමේ ’’සදාචාරාත්මක නරක තීරණය’’ ආපසු හැරවීමට නව හිමිකරු සැලසුම් කර
නීතිවිරෝධීව කිසිවෙකු රටින් පිටකිරීමට උත්සාහ කළේ නෑ
සමාජ මාධ්‍ය හරහා පැතිර යන අභූත සහ පදනම් විරහිත චෝදනා ප්‍රතික්ෂේප කරන බව සිවිල් ගුවන්සේවා අධිකාරියේ අධ්යක්ෂ ජනර
තංගල්ල රාජපක්ෂ පිළිරුවට හානි කරයි
තංගල්ල නගරයට එක්වූ විරෝධතාකරුවන් පිරිසක් ඊයේ (10දා) එහි පිහිටි ඩී.ඒ. රාජපක්ෂ පිළිරුවට හානි සිදු කළහ. තංගල්ල, මහවෙල ප
යුක්රේන ප්‍රබල නායකයෙක් සිය දිවිගමනට සමුදෙයි
බටහිර යුක්රේනයේදී උපත ලද ඔහු, යුක්රේනයේ කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ වූ අතර ප්රචාරක දෙපාර්තමේන්තුවේ නිලයන් හරහ
මීගමුවේ නොසන්සුන් තත්ත්වයක්
මීගමුව පෙරියමුල්ල ප්‍ර දේශයේ නොසන්සුන් තත්ත්වයක් වාර්තා වි තිබේ. මෙහිදි දෙපිරිසක් අතර ගැටුමක්ද හටගෙන තිබේ. ගැටු
බ්‍රිතාන්‍ය එලිසබෙත් රැජිනට ඇවිද ගැනීමේ අපහසුතාවක්
බ්‍රිතාන්‍ය රැජින පාර්ලිමේන්තුවේ සමාරම්භක උත්සවයට සහභාගී නොවන බව බකිංහැම් මාලිගය නිවේදනයක් නිකුත් කරමින් පවස
අපි රට හැර යන්නේ නෑ
සිය ධුරයෙන් ඉල්ලා අස්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රටින් පලා නොයන බව ඔහුගේ හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහ
මහජන දේපල කොල්ලකන පුද්ගලයන්ට වෙඩි තැබීමට නියෝග
මහජන දේපළ කොල්ලකන හෝ පුද්ගල හානි සිදුකරන සියලු තැනැත්තන්ට වෙඩි තැබීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය විසින් ත්‍රිවිධ හ
කොවිඩ් ගැන අනාවැකි කියූ බිල් ගේට්ස්ට කොවිඩ් හැදිලා
මෘදුකාංග ක්ෂේත්රයේ ප්‍රවීණයෙකු සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉහළම පරිත්‍යාගශීලියා පවසන්නේ ඔහුට කොවිඩ්-19 ධනාත්මක බව
ජනපතිවරයාගෙන් ප්‍රකාශයක්
පුරවැසියන්ට එරෙහිව සිදුකරන ප්රචණ්ඩත්වය සහ පළිගැනීමේ ක්‍රියා නවත්වා සන්සුන්ව සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින
ඩොලරුත් නෑ රුපියලුත් නෑ
මහ බැංකු අධිපත් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා හා මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සමග ශ්‍රී ලංකාව සම
නොසන්සුන්තාව නිසා 08ක් ජීවිතක්ෂයට
ආණ්ඩු පක්ෂයට සම්බන්ධ මැරයන් මයිනාගෝගමට හා ගෝඨාගෝගමට එල්ල කළ ප්‍රහාරයත් සමග දිවයින පුරා ඇතිවූ නොසන්සුන් තත්ත්වය
දේශබන්දු තෙන්නකෝන්ට පහරදිමක්
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට පිරිසක් පහරදි ඇති බව වාර්තා වෙයි.
රට තුල නීතිය හා සාමය ස්ථාපිත නොකල හොත් රාජකාරි වලින් ඉවත් වෙනවා
රට තුල වර්ථමානයේ උද්ගතව ඇති නොසන්සුන්කාරී හා අරාජික තත්ත්වය හමුවේ නීතිය හා සාමය නිසි පරිදි ස්ථාපති කරන ලෙස වගකිව
ත්‍රිකුණාමලය නාවික හමුඳා කඳවුර ජනතාව වටලයි
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ උදවිය ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ සිටින බවට පළවූ වාර්තා

