ඉන්ධන මිල සංශෝධනය අද ? By .. // 2022 අගෝ 15 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඉන්ධන මිලෙහි සංශෝධනයක් අද (15දා) සිදු කිරීමට නියමිතව ඇත. ඒ ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල අනුව සෑම මසකම 01දා සහ 15දා දෙදින, ඉන්ධන මිල සූත්‍රය අනුව ඉන්ධන මිල සංශෝධනයක් සිදු කරන බවට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළ පරිදි වේ. Facebook Twitter Google+ Recommended Articles