නොරොච්චෝලේ බිඳවැටීමක් By .. // 2022 අගෝ 15 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ පළමු ජනන පද්ධතියේ බිඳවැටීමක් සිදුවී ඇති බව වාර්තා වේ. එම බිඳ වැටීම යථා තත්ත්වයට පත්කිරීමට ආසන්න වශයෙන් දින 16 පමණ කාලයක් ගතවනු ඇති බවත් මේ වන විට අලුත්වැඩියා කටයුතු ආරම්භ කර ඇති බවත් වැඩි දුරටත් වාර්තා වේ. Facebook Twitter Google+ Recommended Articles