ධානිශ් අලීට ඇප


රූපවාහිනී සංස්ථාවට අයථා ලෙස ඇතුළු වී බලහත්කාරයෙන් කටයුතු කලැයි කියන සිදුවීමට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි  සමාජ ක්‍රියාකාරී ධානිශ් අලී නැමැති අය රුපියල් 25000 මුදල් සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද (15දා) නියෝග කළේය.



Recommended Articles