ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රිතාන්‍යයේ අභාවප්‍රාප්ත වී සිටින එලිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහ
Latest News
රුසියාව ගෑස් නතර කළොත් හැමෝම ගල් ගැසේවි -සර්බියා
රුසියානු ගෑස් මිල සීමා කිරීමට යුරෝපා සංගමය දරන උත්සාහය යන්නෙන් අදහස් වන්නේ මෙම ශීත ඍතුවේ සියලු දෙනාම ගල්වීමක් බව
ජපානයේ ඩොලර් මිලියන 3.5ක ආධාරය සෘජුවම රජයට නොදෙයි
මෙම මුදල් සෘජුව රජයට ලබාදීමකින් තොරව ලෝක ලෝක ආහාර වැඩසටහන (WFP), ජාත්‍යන්තර රතු කුරුස සහ රතු චන්ද්‍ර සංගම් (IFRC)හා එක්ස
මැඩගස්කරයට සහාය දීමට IMF කොළ එළිය දල්වයි
විස්තීරණ ණය පහසුකම යටතේ රටේ ආර්ථික වැඩසටහන පිළිබඳ දෙවැනි සමාලෝචනය සම්පූර්ණ කළ බව ණය දෙන්නා තහවුරු කිරීමෙන් පසුව
අපේක්ෂා රෝහලට ක්‍රිකට් ආයතනයෙන් ඩොලර් ලක්ෂ 5ක්
මහරගම අපේක්ෂා රෝහල වෙනුවෙන් ඩොලර් ලක්ෂ 5ක මුදලක් පරිත්‍යාග කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.
ෂෙන්ෂෝ-14 ගගනගාමීන් දෙවැනි මෙහෙයුම අරඹයි
චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටින ෂෙන්ෂෝ-14 කාර්ය මණ්ඩලය ඉන් පිටත සිදුකරන දෙවැනි අභ්‍යවකාශ මෙහෙයුම අරඹයි.
CPC ඉන්ධනහල් කිහිපයක් IOC මිලට ගැනීමට සූදානම්
ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතු ඉන්ධන පිරවුම්හල්වලින් කොටසක් මිලට ගැනීමට ඉන්දීය තෙල් සමාගම එකඟව ඇති බවත් ඒ් සඳහා එම ස
පෙලෝසි තවත් උණුසුම් ස්ථානයක් වෙත යනවාලු
ඇගේ මතභේදාත්මක තායිවාන සංචාරයෙන් පසු, ආර්මේනියාවේ අගමැති නිකොල් පෂින්යාන්ට සහය දැක්වීමක් සඳහා සංචාරයකට සැරසෙය
ව්‍යාපාර පහසු කරවන විශේෂ අමාත්‍යාංශයක්
ජාත්‍යන්තර වෙළෙඳාම් සම්බන්ධයෙන් කතිකා කරන ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලයක් ස්ථාපිත කර සංකීර්ණ ආර්ථික, තාක්ෂණික හවු
යුක්රේන ගැටුම ඉක්මනින් අවසන් නොවේ - නේටෝ
යුක්රේනයේ ප්‍රති-ප්‍රහාර සතුරුකම් අවසන් කිරීමට අවස්ථාව ලබා නොදෙනු ඇති බව කණ්ඩායමේ මහලේකම් ජෙන්ස් ස්ටෝල්ටන්බර්
කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ පනතට කථානායක අත්සන
කාර්මික ආරවුල් (සංශෝධන) පනත් කෙටුම්පත් ද්විත්වයක් (130 හා 132) සහ කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ (විශේෂ විධිවිධාන) (සං
රැජිනගේ අවමගුලට ෂීගේ විශේෂ නියෝජිතයෙක් යයි
දෙවැනි එලිසබෙත් රැජිනගේ රාජ්‍ය අවමංගල්‍යය පැවැත්වෙන ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ඇබේ වෙත රාජ්‍ය නායකයන් රැසක් පැම
VTA සභාපති ඉල්ලා අස්වෙයි
ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති/ප්‍රධාන විධායක නිලධාරි එරංග බස්නායක මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබ
මහාද්වීපයට දඬුවම් එපා - ද. අප්‍රිකාව ඇමෙරිකාවට කියයි
තම රටේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තීරණය කිරීම වොෂිංටනයට අයත් කාර්යභාරයක් නොවන බව දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා අව
පාර් ලිමේන්තුවට අයවැය කාර් යාලයක්
ආදායම වියදම ඇතුළු රාජ්‍ය මූල්‍ය පාලනයට අදාළ නිවැරදී තොරතුරු ඍජු ලෙස ලබා ගනිමින් එම මූල්‍ය කටයුතු අධීක්ෂණය සදහා ව
ඇමෙරිකාවෙන් තවත් ඩොලර් මිලියන 65ක ආධාරයක්
සංවර්ධනය සඳහා එක්සත් ජනපද නියෝජිතායතනය විසින් ශ්‍රී ලංකාවට තවත් ඩොලර් මිලියන 65ක ආධාරයක් පිරිනමා තිබේ. මෙය ශ්‍රී
විස්සයි20 ලෝක කුසලානයට කණ්ඩායම නම් කරයි
දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතයට ක්‍රීඩකයන් 15ක් ඇතුළත් වෙයි. මෙම කණ්ඩායමට උප නායකයෙක් නම්කර නොමැති අතර
ජපානයට යන සංචාරකයන්ට වීසා සීමාවන් නිදහස් කරයි
ආසාදන පැතිරීම අවම කිරීමට පමණක් නොව ආර්ථිකය නංවාලීමේ උත්සාහයක් ලෙස රජය සිය වෛරස් ප්‍රතිපත්ති කොවිඩ්-19 සමග ජීවත් ව
ජනපති හෙට එංගලන්තයට යයි
අභාවප්‍රාප්ත දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට
සෑම දිස්ත්‍රික්කයකම අග නගරය මහ නගර සභාවක් කරයි
සෑම පරිපාලන දිස්ත්‍රික්කයක ම අගනගරය මහ නගර සභාවක් ලෙස සංවර්ධන කිරීමේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සංකල්
ලංකාවේ සිට ඩොලර් හොයන අයටත් විදුලි වාහන බලපත්‍රයක්
ශ්‍රී ලංකාවේ සිට විදේශ සමාගම් වෙත සේවා සපයන පුද්ගලයන්ටද විද්‍යුත් මෝටර් රථයක් ආනයනය කිරීම සඳහා බලපත්‍රයක් නිකු
අභයභූමිවලට මුදා හැර මී ගවයින් අල්ලා NLDB වෙත දීමට අවධානය
මෙම සතුන් වනාන්තරවල ඇති පැළෑටි උළාකෑමට නිසා සෙසු වනසතුන්ට අවශ්‍ය ආහාර හිඟ වී තිබෙන අතර වන අලින් ගම්වැදීමට පවා මෙ
බොරතෙල් නැවක් හා 92 පෙට්‍රල් නැවක් අද ගොඩ බෑම අරඹයි
මෙට්‍රික් ටොන් 100000ක බොරතෙල් නෞකාවකින් හා මෙට්‍රික් ටොන් 37000ක ඔක්ටේන 92 පෙට්‍රල් නෞකාවකින් එම ඉන්ධන ගොඩබෑම අද ආරම්භ
හෙටත් වැසි රහිත කාලගුණයක්
හෙට දිනයේදී ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. කෙසේ වෙ
මහුදෙන් රට පනින්න ගිය 26ක් අත්අඩංගුවට
වෙත්තලකේනි ප්‍රදේශයට ඔබ්බෙන් වූ උතුරු මුහුදු ප්‍රදේශයේ 2022 සැප්තැම්බර් මස 15 වන දින රාත්‍රියේ සහ අද (2022 සැප්තැම්බර් 1
විශේෂ සති අන්ත එන්නත් වැඩසටහනක්
කොවිඩ් මර්දන තෙවන, සිව්වන බූස්ටර් එන්නත් ලබාදීමේ විශේෂ වැඩසටහනක් ඉදිරි සති අන්ත කිහිපය තුළ දිවයින පුරා ක්‍රියාත
මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
කන්කසන්තුරය සිට ගල්කිස්ස බලා ධාවනය වූ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය නැවත ධාවනාගාරය වෙත ධාවනය කරමින් තිබියදී කොල්
ජනපතිගේ නිවසින් දේපළ සොරකම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ඇතුළු වී දේපළ සොරකම් කළ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව
කොන්සියුලර් කටයුතු ඒකකයෙන් ජනතාවට නිවේදනයක්
පරිගණක පද්ධතියේ බිඳවැටීමක් හේතුවෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොළඹ 01 පිහිිටිකොන්සියුලර් කටයුතු අංශයේ සත්යාප
අපේම අයගේ වංචා දුෂණ නිසා අරගලය ඇති වුණා
අරගලය සම්බන්ධයෙන් කිසිම ගැටලුවක් නැහැ. ජනතාවට විශාල ප්‍රශ්ණ තිබුණා.මේ විපාකය විඳින්නට වුණේ අපේම අයගේ වැරදි නිසය

