හිටපු ජනපති ඇතුළු පිරිසට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව ඓතිහාසිකයි


තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකළ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිසට ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ඊයේ (12දා) ලබා දුන් තීන්දුව, රටේ යුක්තිය, සාධාරණය අගයකරන සියලුදෙනාට වැදගත් ඓතිහාසික තීන්දුවක් බව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති.

බොරැල්ල අගරදගුරු මැදුරේදී අද (13දා) පැවති මාධ්‍ය හමුවකදී කාදිනල් හිමියෝ එසේ පැවසූහ.



Recommended Articles