CPA මහලේකම් ජනපති හමුවෙයි


නිල සංචාරයක් සඳහා පැමිණි පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ මහලේකම්  (CPA) ස්ටෙෆ්න් ට්විග්  මහතා අද (13දා) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.



Recommended Articles