අම්පාර දිස්ත්‍රිකක්යේ පොතුවිල් පොලිස් බල ප්‍රදේශයේ ඌරණි කුරන්ගුමඩු කලපුව අසල වෙල් යායකදි අනවසර විදුලි රුහැනක ප
Latest News
කෝටි තුනක භාණ්ඩ තොගය කටුනායකින් පන්නන්න බැරිවෙයි
රජයට අයවිය යුතු තීරු බදු ඇතුළු අනෙකුත් බදු නොගෙවා ගුවන් තොටුපොළ සියලු පරීක්ෂණ ආයතන මග හරිමින් කටුනායක ගුවන් තොටු
ගංවතුරට කොටුවූ මුලතිව් ගමක් යුද හමුදාවෙන් බේරාගනියි
මුලතිව් දිස්ත්‍රීක්කයට මේ දිනවල ඇදැහැලෙන ධාරාණිපාත වර්ෂාවන් හේතුවෙන් හදිසි ගංවතුර තත්වයක් ඇතිව කොටුවූ මුලතිව
ශ්‍රී පාද වන්දනා සමය උඳුවප් පොහොයෙන් ඇරඹෙයි
මෙවර ශ්‍රී පාද වන්දනා සමය මේ මස 26වන දිනට යෙදි ඇති උදුවප් පුන් පොහෝ දිනයෙන් ආරම්භ වන අතර එම ශ්‍රිපාද වන්දනා සමය ආරම්
සීතා දේවි බාළිකාවෝ ලෝකයෙන්ම දෙවැනි තැනට
තායිලන්තයේ සෂිකට් ප්‍රාන්තයේ 12/12 සිට 12/18 දක්වා පැවති බටහිර තූර්ය වාදන ලෝක ශූරතා තරගාවලියට සහභාගී වූ මහනුවර සීතා දේ
උඩරට දුම්රිය ධාවනයට බාධා
උඩරට දුම්රිය මාර්ගයේ හපුතලේ දියතලාව දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට අද (19) අලුයම විශාල ගල්පර්වත පස්කදු කඩා වැට
ලබන වසරේ පළමු ශ්‍රේණිය ආරම්භ කිරීම පෙබරවාරි 22 දා
රජයේ සහ රජය අනුමත පුද්ගලික පාසල්වල ලබන වසර සඳහා පළමුවන ශ්‍රේණියේ සිසුන්ට විධිමත්ව ලෙස පන්ති ආරම්භ කිරීම 2024 පෙබරව
ඉන්දීය බිත්තරයක් රු 35ක මිලකට හෙට සිට සතොස හරහා
ඉන්දියාවෙන් ආනයන කළ බිත්තරයක් රුපියල් 35 ක මිලකට අනිද්දා (20) සිට ලංකා සතොස සියලුම අළෙවිසැල් හරහා මිලදී ගතහැකි බව ලං
මිහින්තලේට යළිත් ආරක්ෂාව දෙන්න
මිහින්තලා පූජා භූමිය තුල සිදු කරන සංවර්ධන කටයුතු සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ ශ්‍රම දායකත්වය ලබා දීම අඛණ්ඩව සිදු
සීමිත පන්දුවාර නායකත්වයෙන් දසුන් ඉවතට - එක්දින කුසල්ට, විස්සයි 20 වනිඳුට
ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකයා ලෙස ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් ද, විස්සයි20 නායකයා ලෙස තුන් ඉරියව් ක්‍රීඩක ව
සෞඛ්‍ය හිටපු ලේකම් අත්අඩංගුවට
සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
දෙමව්පියන්ට බර පටවමින් කරන පෙර පාසල් ප්‍රසංග උතුරු මැද පළාතේ තහනම්
දෙමාපියන්ට අධික ආර්ථික බරක් පටවමින් පවත්වනු ලබන පෙර පාසල් වාර්ෂික ප්‍රසංග ඉදිරියේදී , උතුරු මැද පළාත තුල නතර කි
මාස තුනක් ගියත් උද්දිකට වෙඩි තැබූ කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ
ප්‍රවීණ රංගන ශිල්පී, අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා ඉලක්ක කර ගනිමින් වෙඩි
පේරේ විදෙස් සිසුන් 150ක් උපාධි හදාරති
පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ විදේශීය සිසුන් 150කට ආසන්න ප්‍රමාණයක් අධ්‍යාපනය හදාරන බවත්, බෞද්ධ දර්ශනය හැදෑරීම සඳ
රු ලක්ෂ 210ක් ඉතිරි කර ගන්න ශ්‍රී ලන්කන් හරිත බුමතුරුණුවලට යයි
ශ්‍රී ලන්කන් ගුවන් සේවය සිය ගුවන් යානා සදහා ’’ හරිත බුමුතුරුණු ’’ (Green Carpet )12/18 දින සිට හදුන්වා දීමට පියවර ගෙන තිබේ.
මහපොලත් මහවැලි ගඟ වගෙයි
මහපොළෙන් අධ්‍යාපනයේ යෝධ පෙරළියක් ඇති වූ බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.
ඉන්දියාව දිනූ ලංකාවේ කිල්මිෂා
ඉන්දියාවේ zee thamil රූපවාහිනී නාලිකාවේ Sa Re Ga Ma Pa Little Champ දමිළ ගායනා රියලිටි තරගාවලියේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවේ කිල්මිෂා (Kilmisha
අක්කර භාගයක මිරිස් වගාවකින් රු. කෝටියක වාර්තා ගත අදායමක් ඉපයූ මිරිස් ගොවියා
අනුරාධපුර පුලියන්කුළමේ බන්දුල ගොවි මහතා අක්කර භාගයකින් රුපියල් කෝටියක ආදායමක් ලබා ගනිමින් මිරිස් වාර්තාව අලුත
පොහොට්ටුවේ අයවැය පොහොට්ටුවම මුල්වී පරාජය කරයි
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ) විසින් අද (18) දෙවන වරටත් සභාවට ඉදිරිපත්කරන ලද 2024 අය
කිරිබත්ගොඩ රාත්‍රි සමාජ ශාලාවක වෙඩි තැබීමක්
කිරිබත්ගොඩ නගරයේ රාත්‍රී සමාජ ශාලාවක අද (18දා) අලුයම 2 . 30 ට පමණ වෙඩි තැබීමක් සිදු වී ඇත.
සහල් ඒකාධිකාරිය බිඳින්න මරදගහමුල හෙට සිට වැඩ
මරඳගහමුල විශේෂිත තොඟ වෙළඳ මධ්‍යස්ථානය හෙට (19) ජනතා අයිතියට පත් පත් කිරීමෙන් පසුව එය දිනපතා පෙරවරු 5.00 සිට පස්වරු 3.00 ද
සාමාන්‍ය පවුලකට මසකට ජීවත් වෙන්න රු. 175000ක් ඕන
රට අතිශය අවදානම් තත්ත්වයකට පත්ව තිබෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.
මරණ තර්ජන තියෙද්දී ආරක්ෂාව ලබා නොදීම ගැටලුවක්
ආණ්ඩු මාරු වෙන විට ප්‍රතිපත්ති වෙනස් වන තත්ත්වයෙන් ඉවතට ගොස් ප්‍රතිපත්ති ගරුක දේශපාලනය වෙනුවෙන් තමන් ඉදිරියේදී
උමගේ ගැටුමෙන් අයෙක් මරුට - තිදෙනෙක් රෝහලට
මොරගහකන්ද ජල ව්යපෘය යටතේ ඉදිවන උතුරු මැද මහ ඇල ව්‍යාපෘතියේ, අනුරාධපුර පලුගස්වැව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අය
තායි රාජාගේ රුධිර සාම්පල තායිලන්තයේ පශු වෛද්‍යවරු කණ්ඩායමක් ලබාගෙන
තායිලන්තයෙන් ශ්‍රී දළදා මාලිගාවේ ඇත්පන්තියට ත්‍යාග ලැබුණ තායි රාජා හස්තියාගේ රුධිර සාම්පල කිහිපයක් තායිලන්තය
කැමිලස් පෙරේරා සමුගනියි
ප්‍රවීණ කාටූන් නිර්මාණ ශිල්පී කැමිලස් පෙරේරා මහතා අභාවප්‍රාප්ත විය. කැමිලස් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වන විට 84 ව
නේවාසිකාගාරයේ දැරියන් අතවර කළ දේවගැති අත්අඩංගුවට
කිරුළපන කාන්තා නේවාසිකාගාරයක රැඳී සිටින දැරියන් රැසකට ලිංගික අතවර කළ බව කියන 63 හැවිරිදි දේව ගැතිවරයෙකු අත්අඩංග
සජිත් ආරම්භ කරපු වැඩ ප්‍රසන්න අවසන් කිරීමට යයි
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නිවාස අමාත්‍යවරයාව සිටියදී දිවයින පුරා ඉදිකිරීම් ආරම්භ කර වැඩ අවසන් නොකළ උදාගම
ජනපතිගේ උත්සවය පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු වර්ජනය කරති
එක්සත් ජාතික පක්ෂ නිර්මාතෘ මහාමාන්‍ය ඩී.එස්.සේනානායක මහතාගේ නමින් නම්කොට තිබූ මහනුවර පුස්තකාල ශ්‍රවණාගාරයේ එම
බොරලන්ද සිට හෝර්ටන්තැන්න දක්වා අනවසර ඉදිකිරීම් බෑ
බදුල්ල දිස්ත්‍රික්කයේ ගොඩනැගිලි සැලසුම් අනුමත කරන විට ඊට අදාළ නිර්නායක අනුව ක්‍රියා කිරීම අනිවාර්යයි. ආපදාවලි

