රමසාන් උත්සවය පැවැත්වෙන කාලසීමාව තුල අකුරණ ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථාන සහ පොදු ස්ථාන ඉලක්ක කර බෝම්බ පිපිරවිමක
Latest News
සංචාරකයන් පැමිණීමේ සීඝ්‍ර වර්ධනයක්
ලබන 20 වැනිදා වනවිට සංචාරකයන් හාරලක්ෂයක් පැමිණීමේ ඉලක්කය සම්පූර්ණ කර ගැනීමට හැකි වනු ඇතැයි සංචාරක සංවර්ධන මණ්ඩලය
ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීම ඔක්තෝබර් අවසන්
විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ මාර්ග සිතියමට සහ යෝජිත කාල රාමුවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඊයේ දිනයේ ලැ
උපෙළ උත්තර පත්‍ර පරීක්ෂාව පමා කර තරුණයන් අසහනයට පත්කිරීමේ උත්සායක් බුද්ධි අංශ හෙළි කරයි
උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂාව පමා වීම නිසා අවුරුදු 18-20 වයස් සීමාවේ පසු වන තරුණයන් දැඩි අසහනයකට පත් වන බවත් එම තරුණ අ
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සහ පොලිසිය කෝපා කමිටුව හමුවට
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සහ පොලිස් දෙපාර්තමේන්තුව ඉදිරි පාර්ලිමේන්තු සතියේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභා
අවාරේ ශ්‍රී පාද වන්දනාව සීමා කරයි
අවාරේ ශ්‍රී පාද වන්දනා සීමා කිරීම සදහා අද (18) රැස්වූ ශ්‍රී පාද වන්දනා සංවිධාන කමිටුව තීරණය කරනු ලැබීය.
යාපනයේ දේව ප්‍රතිමාව ඉවත්කිරීමේ නඩුවට හින්දු සංවිධාන 30 ක නියෝජිතයින්
යාපනය පන්නනෙයි වටරවුම ප්‍රදේශයේදී ඉදිකෙරුනු නාගභූෂණී අම්මාන් දේව ප්‍රතිමාව ඉවත්කිරීම සඳහා වූ අද (18) දින පැවති නඩ
ශ්‍රී ලංකාවට වාර්තාගත ජයක්
සංචාරක අයර්ලන්ත කණ්ඩායම ඉනිමකින් හා ලකුණු 280කින් පරාජයට පත්කරමින් වාර්තාගත ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංක
මහ මැතිවරණයක් තිබුණොත් මාලිමාවට වැඩි බලයක්
මහ මැතිවරණයක් පැවැත්වුවහොත් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන ජාතික ජනබලවේගය එයින් ජයග්‍රහණය කරන බව සෞඛ්‍ය ප්‍රතිප
හෙරොයින් සමග අත්අඩංගුවට ගත් සැකකරු පොලීසියේදී බෙල්ල කපාගන්න හදලා
හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවකු කුරුණෑගල පොලිසිය තුළ වීදුරු බෝතලයක් කඩාගෙන එහි කටුවකින් බෙල්ල කපාගෙන තුව
හොරොයින් සමග එස්.ටී.එෆ්. කොස්තාපල් අත්අඩංගුවට
හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි පොලිස් විශේෂ කාර්ය බලකායේ කොස්තාපල්වරයෙකු මාලිගාවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත
ලක් රජයත් චීන රජයත් අතර ‘රිලව් ගනුදෙනුවක්’ ගැන සාකච්ඡා නෑ
චීනයට රිලවුන් යැවීම වෙනුවෙන් ලක් රජයත් චීන රජයත් අතර සාකච්චා ආරම්භ වී නොමැති බවත් චීනයේ පෞද්ගලික සමාගමකට සත්වෝද
තෝරාගත් භාණ්ඩ 1631ක් වරාය හා ගුවන්තොටුපොළ සංවර්ධන බද්දෙන් නිදහස් කරයි
තොරාගත් භාණ්ඩ 1631ක් වරාය හා ගුවන්තොටුපොළ සංවර්ධන බද්දෙන් නිදහස් කිරිමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ. කැබින
ජපාන, එංගලන්ත, කැනඩා, ඕස්ට්‍රේලියා, යුරෝපා, මැද පෙරදිග රැකියා රැසක්
ජපානයේ සාත්තු සේවක රැකියා, එංගලන්තය, කැනඩාව, ඕස්ට්‍රේලියාව වැනි රටවල හෝටල් ක්ෂේත්‍රෙය් රැකියා අවස්ථා, යුරෝපානු ර
ගාලුමුවදොර පිටියේ සංගීත සංදර්ශන හා දේශපාලන රැස්වීම් බෑ
ඒ අනුව අප්‍රේල් මස 20දා යින් පසු මහජනතාවට නිදහසේ කාලය ගත කිරීමට පමණක් ගාලු මුවාදොර පිටිය ලබාදෙන්නටත්, සුවිශේෂී ආග
යක්කලට ආයුර්වේද කලාපයක්
දේශීය වෛද්‍ය ක්ෂේත්රයේ කේන්ද්‍රස්ථානය වන යක්කල වික්‍රමාරච්චි විශ්වවිද්‍යාලය අවට ප්‍රදේශය ආයුර්වේද කලාපයක් බ
ගෝල්ෆේස් අරගලයේ ඇතුළාන්තය ගැන විමල්ගෙන් කෘතියක්
ජාතික නිදහස් පෙරමුණේ’ නායක විමල් වීරවංශ මහතා විසින් ’’ගෝල්ෆේස් අරගලයේ ඇතුළාන්තය’’ පිළිබඳව පුළුල් අධ්‍යයනයකින
කොළඹ, ගම්පහ සියලුම ප්‍රදේශ නාගරීකරණය වෙලා
අඩු මට්ටමක පැවති මෙරට නාගරීකරණය 2012 -2022 දස අවුරුදු කාලය තුළ 45% ක් දක්වා වර්ධනය වී ඇති බව නවතම සමීක්ෂණයකින් හෙලිවී තිබේ
අර්ධ සුඛෝපභෝගි බස් ලබන මස සිට අහෝසියි
මගී ජනතාවගේද දැඩි විවේචනයකට ලක්ව තිබූ අන්තර් පළාත් බස් සේවාවක් ලෙස ක්‍රියාත්මක වන අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව ලබ
ගෙල කපා ඝාතනය කළ කාන්තාවකගේ සිරුරක් සොය ගනියි
කල්ලංචිය පොලිස් වසමේ මහකනදරාව, දකුණු ඉවුර ප්‍රදේශයේදී ඊයේ (17දා) පස්වරුවේ කිසියම් අයෙකු විසින් තියුණු ආයුධයකින් ග
ගව සොරකම් ඉහළට
ගම්පහ දිස්ත්‍රික්කයේ අඩුතරමින් ගවයින් හයක් හෝ හතක් තරම් ප්‍රමාණයක් දිනපතා සොරකම් කරන බවට කෘෂි බලධාරිහු අවධාරණ
වැඩිකල ඉන්ධන කෝටාව ගැන තීරණය අද
අලුත් අවුරුදු සමය වෙනුවෙන් ලබාදුන් වැඩි කළ ඉන්ධන කෝටාව ඉදිරි සතිය තුළද එලෙසම ක්‍රියාත්මක කිරීමට විදුලිබල හා බලශ
ත්‍රිරෝද රථයක ඉදිරි රෝදය ගැලවීයාමෙන් සිදුවූ අනතුරකින් අයෙක් මරුට
බිබිල කරාඩුගල පොලිස් වසමට අයත් පේරණ හංදිය අසලදී ඉකුත් ඊයේ (17දා) ත්‍රීවීල්රථයක් පෙරළීමෙන් එහි සිටි කාන්තාවක් මියග
තල්දෙන විශෝධනයෙන් පැන්න 9 ම අල්ලයි
බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අයත් තල්දෙන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයෙන් පලාගියරැදවියන් නම දෙනාම මේවන ව
ලාංකිකයන් යුරෝපයට පනින නව ක්‍රමයක් අණාවරණය වෙයි
ශ්‍රී ලාංකිකයන් යුරෝපා රාජ්‍යයන් වෙත පළා යෑම සදහා භාවිතා කරන නවතම ක්‍රමයක් අනාවරණය කර ගැනීමට කටුනායක ගුවන් තොටු
බෝබරුඇල්ල බලන්න ගිය 6ක් බදුල්ල රෝහලට
වැලිමඩ බෝබුරුඇල්ල මාර්ගයේ සංචාරකයින් පිරිසක් ගමන් කළ වෑන් රථයක් 17දින සවස මාර්ගය හරහා පෙරළීයෑමෙන් එහි ගමන් කළ හය
මසක් වයසැති දියණිය නිදි යහනේදී මරුට
බෙන්තොට දෙද්දුව ප්‍රෙදේශයේ පදිංචි හෙදියකගේ මසක් වයසැති සිගිති දියණියක් අද (17) උදෑසන නිදි යහනේදීම මියගොස් ඇතැයි බ
චීනයට රිලව් දෙන්නේ කැබිනට් අනුමැතියක් ලැබුණොත් පමණයි
චීනයට අප රටේ රිළවුන් ලබා දියහැකි වන්නේ ඒ සම්බන්ධව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත පත් කරන කමිටුව නිර්දේශ කළහොත් පමණ
දකින්න අපහසු ඇටිකෙසෙල්
මාතලේ රත්තොට රිවස්ටන් හා නකල්ස් ප්‍ර දේශය ආශ්රිපතව මේ දිනවල ඇටි කෙසෙල් ඇති අතර ඉදුණු ඇටි කෙසෙල් කැන් කිහිපයක්ම දැ
තල්දෙනින් පැන්න දෙදෙනෙක් අල්ලයි
බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අයත් තල්දෙන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයේ සිටි රැදවියන් 9 දෙනෙක් අද (17) අළුයම ප