මාස 8ට පසු ඩොලරයට අවම අගයන් වාර්තා වෙයි


ඇමෙරිකානු ඩොලරයට විකුණුම් හා ගැණුම් මිල සලකා බැලීමේදී මාස 8කට පසුව අඩුම අගයන් අද (28දා) වාර්තා වි තිබේ.

 මේ අනුව අද දිනයේදී ශ්‍රි ලංකා මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාත අනුව ඇමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 305.33ක් ලෙස දැක්විය. එසේම එහි ගැණුම් මිල රුපියල් 295.54ක් ලෙස දැක්විය.

මෙම අගයන් 2023 ජුනි මාසයේ 12 දායින් පසුව වාර්තා වූ අඩුම අගයන් වෙයි. 



Recommended Articles