මැතිව්ස් නැවතත් ලංකාවට
- 12 03 2021
- 11:14
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
බටහිර ඉන්දීය කොදෙව්හි තරග සංචාරයක නිරත ඇන්ජලෝ මැතිව්ස් නැවතත් ශ්‍රී ලංකාවට පැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
පෞද්ගලික හේතුවක් මත මැතිව්ස් නැවතත් ලංකාවට පැමිණෙන අතර ඊයේ දිනයේදී ඔහු කොදෙව් දූපත් සිට නැවත ලංකාවට පැමිණීමට නියමිතව තිබුණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
