පාකිස්තාන කණ්ඩාය සහ දකුණු අප්රිකා කණ්ඩායම අතර දෙවැනි ටෙස්ට් ක්රිකට් තරගය මේ වන විට ආරම්භ වී තිබේ.
මෙම තරගයේදී පාකිස්තානය වෙනුවෙන් අසීෆ් අෆ්රිඩි ටෙස්ට් වරම් දිනාගැනීමට සමත්විය.
ඔහු ඉතිහාසයට එක් වුණේ පාකිස්ථානය වෙනුවෙන් ටෙස්ට් වරම් දිනාගත් දෙවැනියට වයස්ගතම ක්රීඩකයා ලෙසය.
මේ වන විට ඔහුගේ වයස අවුරුදු 38කී.
මිරාන් බක්ෂ් 1955දී එරෙහිව පාකිස්තානය වෙනුවෙන් ටෙස්ට් වරම් දිනාගත් අතර, ඔහු ඒ වන විට 47 හැවිරිදි වියේ පසුවිය.