www.ada.lk
2026 සැප්තැම්බර් මස 09 වන බදාදා
ඉන්දීය ප්රිමියර් ලීග තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතර පසුගිය 13 දා පැවැති තරගයට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවිය.
ඒ එම තරගය පැවැති කොල්කටාහි ඊඩ්න් ගාඩන්ස් ක්රීඩාංගණයට වඳුරෙකු පැමිණීම හේතුවෙයි. වඳුරා කොල්කටා ක්රීඩාංගණයේ පැවැති ප්රෙක්ෂක අසුන්හි හිඳගෙන තරග නරඹන අයුරු කැමරා කාචයන්හි මෙසේ සටහන්ව තිබුණි.
popular news
ලොව ඉහළම වැටුපක් ලබන රාජ්ය නායකයාගේ වැටුප තවත් වැඩිවෙයි
කොණ්ඩ රංජි කටුනායකදි අත්අඩංගුවට
දෙවැනි මෙට්රා් ඩිෆෝව කඩවතදි විවෘත වෙයි
දකුණු කොරියා ඉතිහාසය වෙනස් කළ දික්කසාඳ නඩුව
යුද හමුදා සෙබලෙක් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට වසර 8ට පසු බිරිඳ අත්අඩංගුවට
තායිලන්තයට යාමට පෙර වීසා ලබා ගැනීම අනිවාර්ය වෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd