(UPDATE) 2014 ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියට අදාලව පැවැති ක්‍රීඩක වෙන්දේසිය මීට සුළු මොහොතකට පෙර අවසන් විය.
ලොන්වබේ සෙසෝබේ අලෙවි නොවෙයි
අශීශ් රෙඩ්ඩි රුපියල් මිලියන 4.2 හයිද්‍රාබාද්
අමිත් මිශ්රා රුපියල් මිලියන 2.1 රාජස්තාන්
පැට් කමින්ස් රුපියල් කෝටි 2.1 කල්කටා
බෙන් ඩන්ක් රුපියල් මිලියන 4.2 මුම්බායි
-------------------------------------------------------------
දෙවැනිවරට පැවැත්වෙන ක්‍රීඩක වෙන්දේසියේදී ෆර්විස් මහරූෆ් ඇතුළු ක්‍රීඩකයන් කිහිපදෙනෙකුම වෙන්දේසි නොවීය.
ඇඩම් වෝජස් අලෙවි නොවෙයි
ට්‍රැවිස් බර්ට් අලෙවි නොවෙයි
ඩේවිඩ් හසී අලෙවි නොවෙයි
අසාර් මෙහෙමූඩ් අලෙවි නොවෙයි
ඇන්ජලෝ මැතිව්ස් අලෙවි නොවෙයි
ජෝන් හේස්ටින්ග්ස් රුපියල් කෝටි 1.05 චෙන්නායි
ෆර්විස් මහරූෆ් අලෙවි නොවෙයි
කෙවින් ඔ’ බ්‍රයන් අලෙවි නොවෙයි
මුරලි කාර්තික් රුපියල් කෝටි 2.1 පංජාබ්
ඩග් බොලිංජර් අලෙවි නොවෙයි
පැට් කමින්ස් අලෙවි නොවෙයි
වේන් පානෙල් රුපියල් කෝටි 2.1 දිල්ලි
මිචෙල් මැක්ලෙන්හැම් අලෙවි නොවෙයි
මර්චන්ට් ඩි ලැන්ගා රුපියල් මිලියන 6.3 මුම්බායි
-----------------------------------------
දෙවැනිවරට පැවැත්වෙන ක්‍රීඩක වෙන්දේසියේදී කැමරන් වයිට් හා මාටන් ගප්තිල්ද අලෙවි නොවීය.
නමන් ඔජා රුපියල් කෝටි 1.05 හයිද්‍රාබාද්
බද්රිනාත් නැවතත් අලෙවි නොවෙයි
ඩැරන් බ්රාවෝ අලෙවි නොවෙයි
මාටින් ගප්තිල් අලෙවි නොවෙයි
කැමරන් වයිට් අලෙවි නොවෙයි
ලුක් රොන්චි අලෙවි නොවෙයි
ක්‍රිස් ලීන් රුපියල් කෝටි 3.54 කල්කටා
--------------------------------------------------------------------------
ඉන්දීය ප්‍රිමයර් ලීග තරගාවලියේ ඊයේ (12) පැවැති පළමු වෙන්දේසියේදී අලෙවි නොවූ ක්‍රීඩකයන් වෙනුවෙන් දෙවැනිවරට පැවැතවෙන ක්‍රීඩක වෙන්දේසිය මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය. මුලින්ම මහෙලගේ නම යෝජනා වුවද ඔහු මිලදී ගැනීම සඳහා කිසිවෙකුත් ඉදිරිපත් නොවීය.
නමත් පළමු දවසේ අලෙවි නොවූ නවසීලන්ත ප්රෙවේගකාරි පිතකරු රොස් ටේලර් මීට සුළු මොහොතකට පෙර රුපියල් කෝටි 4.2කට දිල්ලි කණ්ඩායම මිලදී ගත්තේය.
-------------------------------------------------------------------------------------------------------------------------
නිමාවට පත්වූ ඔස්ට්‍රේලියානු බිග්බෑෂ් ලිග තරගාවගියේ වීරයා බවට පත් වූ බෙන් ඩන්ක්ද වෙන්දේසි නොවීය.
බෙන් ඩන්ක්(ඔස්ට්‍රේලියාව) අලෙවි නොවෙයි
ආදිත්‍ය ටාරේ රුපියල් කෝටි 3.36 මුම්බායි
රිෂී දවාන් රුපියල් කෝටි 6.3 පංජාබ්
රයන් ටෙන් ඩෙස්චේඩ් රුපියල් කෝටි 2.1 කල්කටා
කෙවින් ඔ’ බ්‍රයන් අලෙවි නොවෙයි
දවාල් කුල්කර්නි රුපියල් කෝටි 2.31 රාජස්තාන්
සන්දීප් ශර්මා රුපියල් කෝටි 1.78 පංජාබ්
ඊෂ්වර පාන්ඩේ රුපියල් කෝටි 3.15 චෙන්නායි
ප්‍රවීන් තම්බේ රුපියල් මිලියන 2.1 රාජස්තාන්
-------------------------------------------------------------------------------------
ඔස්ට්‍රේලියාවේදී 2012 වසරේ පැවැති 19න් පහළ ලෝක කුසලාන තරගාවලිය ජයගත් ඉන්දිය කණ්ඩායමේ නායක උන්මුක්ට් චන්ද් මීට සුළු මොහෙතකට පෙර රාජස්තාන් රෝයල්ස් කණ්ඩායමට ශ්‍රී ලංකා රුපියල් කෝටි 1.36කට අලෙවිවිය. ඔහු 2013 ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේදී දිල්ලි කණ්ඩායමට ක්‍රීඩා කළේය.
ගුර්කීට් සිං රුපියල් කෝටි 2.73 පංජාබ්
උන්මුක්ට් චන්ද් රුපියල් කෝටි 1.36 රාජස්තාන්
මනීෂ් පාන්ඩේ රුපියල් කෝටි 3.57 කල්කටා
කෙඩාර් ජාදව් රුපියල් කෝටි 4.2 දිල්ලි
මායාන්ක් අග්රාවල් රුපියල් කෝටි 3.36 දිල්ලි
මන්වින්දර් බිස්ලා රුපියල් කෝටි 1.26 කල්කටා
-------------------------------------------------------------------------------------
ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය දෙවැනි දිනයට මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය. අද දිනයේ මුලින්ම වෙන්දේසිය පවත්වන්නේ තවමත් ජාත්‍යන්තර ක්‍රිකට් සහභාගී නොවූ නමුත් කෙටි කාළයක් තුලදී ජාත්‍යන්තර තරග බිම ආක්‍රමණය කිරීමට සූදානමින් පසුවන ඉන්දීය ක්‍රීඩකයන් වෙනුවෙනි.
එමෙන්ම ඊයේ (12දා) පැවැති වෙන්දේසියේදී අලෙවි නොවූ ක්‍රීඩකයන්ද අද දිනයේදී නැවත වරක් වෙන්දේසි වීමට නියමිතය.