ෆෝමියුලා වන් පාළනාධිකාරිය ඇමරිකානු ලිබර්ටි මීඩියා ආයතනය විසින් මිළදී ගත් බව ෆෝමියුලා වන් හි ප්රදාව විධායන නිළධාරී බර්නි එක්ලෙස්ටෝන් නිලවශයෙන් නිවේදනය කොට ඇත. මේ අනුව වසර 44 ක ෆෝමියුලා වන් හි සිය සේවා කාළය අවසන් කළ බවද එක්ලෙස්ටෝන් මෙහිදී නිවේදනය කොට ඇත.
මීට මාස කිහිපයකට උඩදී ෆෝමියුලා වන්පාළනාධිකාරිය, ඇමරිකානු මාධ්‍ය ක්ෂේත්‍රෙය් පතාක යෝධයෙකු වන ලිබර්ටි මීඩියා විසින් මිළදී ගන්නා බවට වාර්තා පළ වූ අතර ඔවුන් විසින් මෙය මිළදී ගෙන ඇත්තේ බ්‍රිතාන්‍ය පවුම් බිලියන 6.5 (රුපියල් ට්‍රිලියන 1.17) ක මුදලකට ය.
මේ අතර ෆෝමියුලා වන් හි නව ප්‍රධාන විධායක නිළධාරියා ලෙසින් ඇමරිකානු ජාතික චේස් කැරේ පත් කිරීමට කොට ඇත.