www.ada.lk
2026 සැප්තැම්බර් මස 16 වන බදාදා
ඩයලොග් අන්තර්සමාජ ලීග් රග්බි තරගාවලියේ අඛණ්ඩ දෙවැනි ජයත් හිමිකර ගැනීමට හැව්ලොක්ස් ක්රීඩා සමාජය සමත් විය. ඒ ගුවන් හමුදාව පරදා ලකුණු 46-23 ක ජයක් හිමි කර ගනිමිනි. කොලඹ හැව්ලොක්ස් පිටියේදී ඊයේ (10) පැවති තරගයේ පළමු අර්ධය සම්පූර්ණයෙන්ම සියතට ගත් හැව්ලෛාක්ස් ක්රීඩකයෝ එම අර්ධය නිමා වන විටදී ලකුනු 22-09 ක් ලෙස ඉදිරියෙන් පසුවූහ.
කෙසේ වෙතත් දෙවැනි අර්ධයේදී ගුවන් හමුදාවෙන් ඔවුන්ට යම් අභියෝගයක එල්ල වුවද එය ඔවුනගේ ජයග්රහණයට හේතුවක් නොවීය.
ගෝල දිනුම් දෙකක්, උත්සාහක දිනුම් 6 ක් ආධාරයෙන් හැව්ලොක්ස් කණ්ඩායමේ ලකුනු ක්රියාත්මක වද්දී ගුවන් හමුදාව ගෝල දිනුම් දෙකක් හා දඩුවම් පහර 3 ක් ආධාරයෙන් ලකුණු රැස් කළහ.
ඡායාරූප-ඕෂිත වරකපිටිය
popular news
හිමාල ග්ලැසියර දියවිම වේගවත් වෙලා
එංගලන්තය පාසල් දිවා ආහාර වේලට දැවැන්ත වෙනසක් කරයි
මන්ත්රී අබ්දුල් වාහිද් ඉල්ලා අස්වෙයි
අධිවේගයෙන් පිටවූ වාහන ලක්ෂ 182ට ටිකට් දී නෑ, පාඩුව රු.මි. 4614ක්
පෞද්ගලික දිගු දුර ජෙට් ගුවන් යානයක් හිමි පළමු ශ්රී ලාංකිකයා එයි
දියේ ගිලී භික්ෂුන් වහන්සේ නමක් අපවත්වෙති
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd