www.ada.lk
2026 අගෝස්තු මස 30 වන ඉරිදා
ඩයලොග් අන්තර්සමාජ ලීග් රග්බි තරගාවලියේ හැව්ලොක්ස් කණ්ඩායමේ ජයග්‍රාහී ගමන අවසන් කිරීමට නාවික හමුදා කණ්ඩායම සමත් විය.
ඒ තරගාවලියේ තෙවැනි සතියේ , වැලිසර නාවික හමුදා පිටියේදි අද (18) පැවති තරගයෙන් හැව්ලොක්ස් පරදා ලකුණු 25-14 ක ජයක් හිමි කර ගනිමිනි.
තරගයේ පළමු අර්ධයේදීම සිය මව් ක්‍රීඩාංගණයට පැමිණි ප්‍රතිවාදීන්ට අමතක නොවන තරගයක් ලබා දුන් නාවික හමුදා ක්‍රීඩකයෝ එම අර්ධය ලකුණු 22-07 ක් ලෙසින් ඉදිරියෙන් සිටිමින් අවසන් කළහ.
ජයග්‍රාහී නාවුකයන් ගෝල දිනුම් 2 ක්, උත්සාහක දිනුමක් , දඩුවම් පහරක් හා ඩ්‍රොප් ගෝලයක් ආධාරයෙන් සිය ලකුනු රැස් කළහ.
එහිදී හැව්ලොක්ස් ක්‍රීඩකයින් ගෝල දිනුම දෙකක් මගින් සිය ලකුණු රැස් කළහ.
ඡායාරූප - ඕෂිත වරකපිටිය
popular news
අතුරුදහන් වූ තරුණිය විවාහ සහතිකය රැගෙන පොලීසියට පැමිණෙයි
බස් ලලිතිගේ අපරාධ ලැයිස්තුව මෙන්න
ග්‍රෙගරි වැවේ වතුර පෙව්ණොත් මැරෙන්නත් පුළුවන්
නේපාලයේ ක්ෂණික ගංවතුරට හේතුව භූමිකම්පාවක් නිසා වූ ග්ලැසියර කඩා වැටීමක්?
නුවරඑලිය සංචාරකයන්ගෙන් පිරෙයි
කැංගරු දේශය හා ලංකාව යා කරමින් අඩුමිල ගුවන් සේවයක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd