හෆීස් නැවතත් ගැටලුවක
- 21 06 2015
- 21:13
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
පාකිස්තාන තුන් ඉරියව් ක්‍රීඩක මොහොමඩ් හෆීස්ගේ පන්දු යැවිමේ ඉරියව්ව සැක සහිත බවට නැවත වරක් වාර්තා වී තිබෙන බව පාකිස්තාන කණ්ඩායමේ කළමනාකරණය ක්‍රික්ඉන්ෆෝ පුවත් සේවයට පවසා තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අද නිමාවූ පළමු ටෙස්ට් තරගයෙන් පසුව හෆීස්ගේ ඉරියව්ව සැක සහිත බවට වාර්තා වී තිබේ.
තරගයේදී හෆීස් පන්දුවාර 30ක් යොමු කර කඩුලු දෙකක් දවාගත්තේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
