ශ්රී ලංකාව තුළ හදිසි තත්ත්වයක් ක්රියාත්මක කිරීමේ සූදානමක් පැවැතියත් නිදහස් කුසලාන තරගාවලියේ ආරම්භක තරගය එලෙසින්ම ක්රියාත්මක කිරීමට මේ වන විට තීරණය කර තිබේ. ශ්රී ලංකාව හා ඉන්දියාව අතර මෙම තරගය පැවැත්වීමට නියමිතය. තරගය පස්වරු 7.00ට ආරම්භ වීමට නියතිය.