www.ada.lk
2026 ඔක්තෝබර් මස 13 වන අඟහරුවාදා
ශූරයන්ගේ කුසලාන එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන උපදේශකයෙකු වශයෙන් දකුණු අප්‍රිකා කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන්නෙකු වූ ඇලන් ඩොනල්ඩ් පත්කර තිබේ. ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටිය තුළ සුදු අකුණ යන අන්වර්ත නාමයෙන් ඔහු හඳුන්වයි. අද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකට ඔහු එක්විය.
popular news
රියාද් ගුවන්තොටුපොළට ප්‍රහාරයක්
මෙට්‍රෝ බසයේ ගැටුණ පුද්ගලික බසය ධාවනයෙන් ඉවතට
විශ්‍රාමික ගුරුවරියන් දෙදෙනෙක් කෲර ලෙස ඝාතනය කරලා
අශෝක් අබේසිංහට සජබ එපා වෙයි
දැරිවියන් අපයෝජනය කළ විජිත හිමියන්ට මෙල්බර්න් අධිකරණයකින් අවුරුදු 13ක සිර දඩුවමක්
පුතාගේ විදුහලේ වහලයේ අලුත්වැඩියාවකට ගියා මරුට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd