www.ada.lk
2026 සැප්තැම්බර් මස 02 වන බදාදා
ඩයලොග් අන්තර්සමාජ ලීග් රග්බි තරගාවලියේ සී.එච් . සමග පැවති තරගයෙන් ලකුණු 31-26 ක ජයක් වාර්තා කිරීමට හැව්ලොක්ස් කණ්ඩායම සමත් විය. කොළඹ තුරග තරග පිටියේදි ඊයේ (24) පැවති තරගයේ ආරම්භයේදී හැව්ලොක්ස් කණ්ඩායමේ දැඩි තරග රටාවක් දක්නට ලැබුණු අතර පළමු අර්ධය නිමාවට පත් වුයේ ලකුණ 18-07 ක් ලෙස හැව්ලොක්ස් ඉදිරියෙන් සිටිමිනි.
කෙසේ වෙතත් දෙවැනි අර්ධයේදී සී.එච්. කණ්ඩායම ඉතා දැඩි තරගකාරී ක්රීඩා රටාවකට අවතීර්ණ වුවද එය ඔවුන්ට තරග ජයග්රහණය වෙනුවෙන් ප්රමාණවත් නොවීය.
ජයග්රාහී හැව්ලොක්ස් ක්රීඩකයෝ ගෝල දිනුම් 2 ක්, උත්සාහක දිනුමක් හා දඩුවම් පහර 4 ක් ආධාරයෙන් ලකුණු රැස් කර ගත් අතර ගෝල දිනුම් 3 ක් හා එක් උත්සාහක දිනුමක් ආධාරයෙන් සී.එච්. කණ්ඩායම ලකුණු රැස් කළහ
ඡායාරූප - ඕෂිත වරකපිටිය
popular news
ඉන්දියන් තෙල් හා සයිනොපෙක් මිල පහළ දමයි
චූලපද්මේන්ද්ර සමුගනියි
රවී කරුණානායක අත්අඩංගුවට
නේපාල ගංවතුරින් සිසුන් 900කගේ දිවි බේරාගත් විදුහල්පති
ඔන්ටාරියෝ විල ඇමෙරිකා විල ලෙස වෙනස් කරමින් ට්රම්ප්ගෙන් විධායක නියෝගයක්
පෙට්රල් මිල පහළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd