www.ada.lk
2026 ඔක්තෝබර් මස 13 වන අඟහරුවාදා
වසර 9 කට පසු රග්බි පිටියේදී සිය පැරණි ප්රතිවාදීන් වන සී.ආර්. කණ්ඩායම පරදා ජයක් වාර්තා කිරීමට සී.ආර්. ඇන්ඩ් එෆ්. සී. කණ්ඩායම සමත් විය. මෙවර ඩයලොග් අන්තර්සමාජ ලීග් රග්බි තරගාවලියේ සී.ආර් - සී.එච්. අතර තරගයෙන් සී.ආර්. පරදා ලකුනු 19-12 ක ජයක් වාර්තා කිරීමට සී.එච්. කණ්ඩායම සමත් විය.
කොළඹ තුරග තරග පිටියේදී ඊයේ (17) පැවති තරගයේ පළමු අර්ධයේ පටන් සී.ආර්. කණ්ඩායමට දැඩි පීඩනයක් එල්ල කිරීමට සී.එච්. සමත් විය. එහිදී පළමු අර්ධය ලකුණු 11-07 ක් ලෙසින් සී.එච්පෙරමුණේ සිටිමින් අවසන් විය.
ජයග්රාහී සී.එච්. ක්රීඩකයෝ ගෝල දිනුමක්, උත්සාහක දිනුමක් හා දඩුවම් පහර 2 ක් ආධාරයෙන් සිය ලකුණු රැස් කළ අතර සී.ආර්. ක්රීඩකයින් ගෝල දිනුමක් හා එක් උත්සාහක දිනුහමක් සාර්ථක කර ගත්හ.
සී.ආර්. කණ්ඩායම අවසන් වරට පසලොස් සාමාජික රග්බි පිටියේදී සී.එච්. හමුවේ පරාජයට පත්වූයේ 2008 වර්ෂශයේදීය.
ඡායාරූප- ඕෂිත වරකපිටිය
popular news
රියාද් ගුවන්තොටුපොළට ප්රහාරයක්
මෙට්රෝ බසයේ ගැටුණ පුද්ගලික බසය ධාවනයෙන් ඉවතට
විශ්රාමික ගුරුවරියන් දෙදෙනෙක් කෲර ලෙස ඝාතනය කරලා
දැරිවියන් අපයෝජනය කළ විජිත හිමියන්ට මෙල්බර්න් අධිකරණයකින් අවුරුදු 13ක සිර දඩුවමක්
අශෝක් අබේසිංහට සජබ එපා වෙයි
පුතාගේ විදුහලේ වහලයේ අලුත්වැඩියාවකට ගියා මරුට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd